IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


රෝහිත කොමිසමට කටඋත්තර දෙයි

හම්බන්තොට  වරාය විවෘත කිරිමේ දී  සිදු වු  බව කියන මුල්‍ය  අක්‍රමිකතා  සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී  රෝහිත අබේගුණවර්ධන  බරපතල වංචා  දුෂණ විමර්ශන ජනපති  කොමිසමට  අද (16) පැමිණියේය.

ප්‍රකාශයක් කිරිමෙන් අනතුරුව ඔහු පිට වී  ගිය බව දැනගන්නට ඇත.

 

 

 



අදහස් (0)

රෝහිත කොමිසමට කටඋත්තර දෙයි

ඉෂාන් Monday, 16 May 2016 09:03 AM

වැරදිද නිවැරදිද තීරණය කිරීම නීතියට භාර කරමු. (ර)

:       0       0

බණ්ඩා කුවේට් Monday, 16 May 2016 09:52 AM

රඟපාන්න ඉතින් දක්ෂයනේ රන් මල්ලි (අ)

:       0       0

පිටිගල Monday, 16 May 2016 09:58 AM

කොමිසමේ මහත්තුරුන්ගේ මොනාවත් නැතිවෙලා නැතුව ඇති නේද?(හේ)

:       0       0

තිස්ස Monday, 16 May 2016 11:22 AM

දවසින් දවස එක එක අය කොමිසමට යනවා එනවා.(හේ)

:       0       0

රිකී Monday, 16 May 2016 02:03 PM

සද්දේ විතරයි. යමක් කෙරෙන බවක් පෙනෙන්නේ නැහැ!(හේ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 16 May 2016 02:05 PM

අනේ රත්තරන් මහතාට කරදර කරන්න එපා , (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site