IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රුහුණ සිසුහු ඇමැතිගේ පඹයා පුළුස්සති

සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධි පාඨමාලා කාලය  වසරකින් අඩු කළැයි  රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද ගාල් ලබුදූවේ සිට මීනී පෙට්ටියක් මල් වඩමක් හා උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතාගේ  පඹයකු රැගෙන ගාල්ල බස් නැවතුම්පොළට පැමිණ උද්ඝෝෂණයක් කළේය.

අනතුරුව පඹයා ගිනි තැබුවේය.

 

 



අදහස් (0)

රුහුණ සිසුහු ඇමැතිගේ පඹයා පුළුස්සති

ලක්ෂ්මන් ජයවර්ධන Tuesday, 31 December 2013 10:17 PM

පඹයින්ටත් ඉන්න දෙන්නේ නැහැනේ මේ ළමයි? (අ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 01 January 2014 07:54 AM

ඇමතිතු මාගේ පඹයා පුච්චනවා මෙහෙ. එහෙ අයවැය පරද්දනවා අමතිතුමාලගේම කට්ටිය. අන්තෝ ජටා - බහී ජටා කිව්වලු. (නදී)

:       0       0

සුමංගල -ඇල්පිටිය Tuesday, 31 December 2013 05:24 PM

අයියෝ......................... ! පම්බයද?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site