රෝහණ වීරසිංහයන් විසින් ගායනා කරන ලද ගීතයක් පසුගියදා එළිදැක්වුණි. එම ගීතය නම් කර ඇත්තේ "මේ හිත කරදරයි" යනුවෙන්. මෙම ගීත වීඩියෝවේ ඇති විශේෂත්වය වන්නේ මෙම ගීත වීඩියෝව පුරාම මෙම ගායකයාව දකින්නට අවකාශයක් නොමැතිවීම හා වීඩියෝව පුරාම කතාවක් ආකාරයේ ගීතයක් දැකගැනීමට අවස්ථාව ලැබීමයි. ඒ නිසාම මෙය වෙනස්ම ආකාරයේ ගීත වීඩියෝවක් ලෙස අර්ථ ගැන්වූවාට කිසිදු වරදක් නොමැත.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රෝහණ වීරසිංහගේ 'මේ හිත කරදරයි'