
(ඉන්දිකා රාමනායක)
මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ දී පසුගියදා පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගිය ගොනාකෝවිලේ ‘රොහා‘ හෙවත් හැරල්ඩ් රෝහණ ද සිල්වාගේ අවසන් කටයුතු අද (26) පස්වරුවේ අඟුලාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
මේ හේතුවෙන් විරෝධී කල්ලි විසින් සිදුකරන ආරාවුල් මැඩපැවැත්වීම සඳහා අඟුලාන, දෙහිවල ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදා ඇතැයි පොලිසිය පවසයි.
අවශ්‍ය වුවහොත් විශේෂ කාර්ය බලකායද එම ප්‍රදේශවලට යොමු කරන බවද උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
57
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
721
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
343
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘රොහා‘ගේ අවසන් කටයුතුවලට දැඩි පොලිස් ආරක්ෂාව
Raveendra Saturday, 26 September 2020 08:54 AM
සමාජ විරෝධී කාලකන්නියෙකුගේ අවසන් කටයුතු වලට මහජන මුදල් නිකරුනේ වැයකිරීම සුදුසුද? නැද්ද? යන්න තේරුම් ගැනුමට නොහැකිවූයේ මන්ද? කෙනෙකුට තර්ක කළ හැකියි කල්ලි දෙකක් කා මරාගන්නාවිට අහිංසක මිනිසුන්හට කරදරයක් විය හැකි බවට.. නමුත් මේ කල්ලි දෙකේම ඉන්නේ අහිංසක මිනිසුන්ද සාමකාමී සමාජයට විනකරන බියගුල්ලන්ද යන්න තේරුම් ගැනුමට නොහැකිද? මෙවන් සිද්ධීන්ද සමාජයේ සුබසිද්ධිය සඳහා යොදාගත නොහැකිද? අප සාමකාමී සමාජයට කරදරයක් ලෙස හැසිරුණෝතින් අපගේ අවසන් කටයුතු වලදීද අපේ මිනිසුන්ටම හානියක් සිදුවෙනවා යන හැඟීමම කෙනෙකුට මෙවන් අවිචාරවත් වැඩවලින් ඈත්වීමට තම හිත පොළඹවනවා නොවේද?
lasitha gunawardena Saturday, 26 September 2020 09:44 AM
සිංහල කොල්ලෝ මෙහෙම මරලා දාන්නද 69ලක්ෂයක් ඡන්දෙ දුන්නේ..? කුඩු මුදලාලිලා දියවන්නාවේ වැජඹෙනවා. අහිංසකයෝ මරලා දානවා. අපි නම් ඕවා දැනගෙන හිටියේ. නරියා සිංහයෙක් වෙන්නේ නැහැ කවදාවත් කියලා. නමුත් කපටි නරි රැළට 69 ලක්ෂයක් රැවටිලා. දැන් දුක් විඳිනවා.
ShanakaSunday, 27 September 2020 02:28 AM
මෝඩ විහිළු කරලා රටට මුහුණ පෙන්නන්න එපා.
BamunuarachchiSunday, 27 September 2020 06:02 AM
සිංහල කොල්ලෝ රටට කරදරයක් වුන නිසයි 1989 කාලේ 60,000 ටයර් සෑයවල්වල පිච්චුනේ.
BamunuarachchiSunday, 27 September 2020 06:06 AM
මොවුන් වගකිවයුතු මරණ ගණන ගැන කිව්වා නේද ඒ මරණ ගැන කියන්නේ මොනවද.?
Kuma Saturday, 26 September 2020 11:47 AM
ඒ අය ගැටුම් ඇතිකරගන්න හදනවා නම් බාධා කරන්න එපා. ඉන් සාමාන්‍ය ජනයා ඉවත් කර තබන්න. මහජන මුදල් මෙවැනි අය හින්දා වියදම් කරන්න එපා.
K Perera Saturday, 26 September 2020 04:19 PM
මේ මොන විකාරයක්ද? පාතාලයින්, කුඩුකාරයින් නිකන්ම වලදානවා මිසක... මොනවද මේ කරන්නේ..?