IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රුසියාව මානව හිමිකම් කඩනවා

යුක්රේනයට එරෙහි හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ රුසියාව, මානව හිමිකම් උල්ලංඝනය කරනවා යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් චෝදනා කරයි.

ඇමෙරිකන් උප ජනාධිපතිනිය මෙසේ කියා සිටියේ ජර්මනියේ මියුනිච් නුවර පැවැති ආරක්ෂක සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීය.

රාජ්‍ය නායකයෝ රැසක් මෙම සමුළුවට සහභාගී වූ අතර, සමුළුවේ පුමුඛ අවධානය යොමු වූයේ යුක්රේන අර්බුදයටය.

රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වැනිදාය.

යුක්රේනය ආක්‍රමණයට පැමිණ සිටින රුසියන් හමුදා සිවිල් වැසියන් ඝාතනය කරක බවත්, යුක්රේන කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදු කරන බවටත් පැමිණිලි ලැබී ඇතැයි ඇමෙරිකන් උප ජනාධිපතිනිය ආරඛ්ෂක සමුළුවේදී පෙන්වා දුන්නාය.

(රොයිටර්)



අදහස් (0)

රුසියාව මානව හිමිකම් කඩනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site