IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රෝසාගේ සංගීත දිවියට වසර 35යි

2016-04-01-ent-193

ප්‍රසන්න රෝසාව බොහෝ දෙනා හඳුනන්නේ දක්ෂ ගිටාර් වාදන ශිල්පියෙකු ලෙසයි. ඔහු වාදනයට මෙන්ම සංගීතය සඳහාද මනා දක්ෂතාවත් ඇති සංගීත ශිල්පියෙකු වන අතර, ඔහුගේ නවතම තොරතුරු පැවසීමට අපත් සමග මෙලෙස එක්විය.

"මේරියන්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා අවුරුදු 25ක් සම්පූර්ණ කරලා තියෙන්නේ. ඉතිං ඒ වෙනුවෙන් ළමයින්ට සීඩී එක්ක කරන්න තමයි ඉන්නේ. අනිවාර්යෙන්ම මේ අවුරුද්ද ඇතුලත එළියට දානවා. මොකද මේරියන්ස් සංගීත කණ්ඩායමේ අවුරුදු 25යි, මගේ සංගීත දිවියට අවුරුදු 35කට එහාය අතීතයක් තියෙන නිසා. මේ පොඩි ළමයින්ට අලුත්ම ගීත ටිකක් දෙන්න ඕනකමක් හිතුනා. ඊට අමරතව Singfony වෙබ් අඩවියත් හොඳටම කෙරීගෙන යනවා. ඒ සඳහා ගොඩක් අයගේ හොඳ ප්‍රතිචාර තියෙනවා".

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-04-01-ent-189
2016-04-01-ent-190
2016-04-01-ent-191
2016-04-01-ent-192  
2016-04-01-ent-194
2016-04-01-ent-195
2016-04-01-ent-196
 



අදහස් (0)

රෝසාගේ සංගීත දිවියට වසර 35යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site