(ඉන්දිකා රාමනායක)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පැය 4 ට ආසන්න කාලයක් පුරා ප‍්‍රකාශයක් ලබා දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙනක් පිටව ගිය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
මන්නාරම ප‍්‍රදේශයේ ඉඩම් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීමට අද (16) පෙරවරු 10.30 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා සිටි ඒ මහතා පස්වරු 2.00 ට පමණ ඉන් පිටව ගියේය.
2025 දෙසැම්බර් මස 30
100
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රිෂාඩ්ගෙන් පැය 4 ක ප්‍රකාශ සටහන් කරගනී
රවින් Thursday, 16 April 2020 11:25 AM
ඇත්තම කියන්න ඇතිනේද?
සමන් - ඕමානයThursday, 16 April 2020 01:08 PM
අර ඉස්සර කාලේ කවුද කෙනෙක් කියපු සින්දුව මෙයත් කියන්න ඇති. "මට මතක නෑ..... මම දන්නේ නෑ......මම හොඳ පිරිසිදු ළමයා //"
NishanThursday, 16 April 2020 11:14 PM
ඇත්තම දැනගන්න නම් බැසිල්ව ගෙන්නන්න ඕනේ.
Hate this politicos Thursday, 16 April 2020 12:13 PM
මේ වගේ අයට මහතා කියන්නේ මොකද කියලා මට හිතා ගන්න බැහැ.
kamal Thursday, 16 April 2020 12:55 PM
ඉඩම දුන්නෙ බැසිල් මහත්තය කිව්වට පස්සෙ යන්න කියන්න ඇති.
SARATH Thursday, 16 April 2020 01:48 PM
බබා හුකුම් දාල පැනල යන්නට තිබුණු සී අයි ඩී එකේ කාලෙ දැන් ඉවරයි. දැන් ඇත්ත වමාරලා හරි ගන්නවා. නීතිය කාටත් එකයි !!
Indhika Thursday, 16 April 2020 03:59 PM
එක ඉඩමද?
NishanThursday, 16 April 2020 11:15 PM
බැසිල්ගෙන් තමයි අහන්න ඕනේ
Perera Thursday, 16 April 2020 08:14 PM
අවුරුද්දුක් තිස්සේ මෙයාගෙන් ප්‍රකාශ ගත්තට මෙයාට විරුද්දව තියෙන බරපතල පැමිණිලි ගැන අනුව අත් අඩංගුවට ගන්නේ නැත්තේ මොකද කියල රජය ප්‍රකාශ කලොත් හොඳයි.
Naushi Friday, 17 April 2020 02:12 AM
නාට්‍යය ආරම්භ වුණා. තවත් කොටස් ඉදිරියෙදී බලාපොරොත්තු වන්න...
චාමර විදුරංගFriday, 17 April 2020 05:13 AM
අන්තවාදීන්ටයි ඔවුන්ගෙ ගෝලයන්ටයි සෑහෙන රිදිල වගේ
VihanFriday, 17 April 2020 07:55 AM
රිදිල තියෙන්නේ ඔයාටනේ චාමර...
BamunuarachchiSaturday, 18 April 2020 04:19 AM
නාට්‍යයේ එක නළුවෙක් මල්ලි. අයියගේ පාර්ට් එක ළඟදීම දැනගන්න ලැබේවි.