IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


රවී ඇතුළු 12 දෙනාගේ විදෙස් ගමන් තහනම්

( නිමන්ති රණසිංහ )

හිටපු අමාත්‍ය  මන්ත්‍රී  රවි කරුණානායක මහතා ඇතුළු  12 දෙනාගේ   විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (04)  නියෝගයක් නිකුත් කළේය. 

එමෙන්ම  ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳව නියෝගය ලබන සිකුරාදා  ලබා දෙන බවද  මහෙස්ත්‍රාත්වරයා එහිදී දැනුම් දුන්නේය.

බැඳුම්කර වෙන්දේසි වල සිදු කරන ලද අපරාධමය වැරදි වලට  සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.  විදෙස් ගමන් තහනම පැනවූ සැකකරුවෝ 12 කි. 

1 .පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්

2 . සන්ද්‍රේශ් රවින්ද්‍ර කරුණානායක

3 .ලක්ෂ්මන් අර්ජුන මහේන්දුන්

4 .අර්ජුන් ජෝසෆ් ඇලෝෂියස්

5 .පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධි

6 .ජෙෆ්රි ජෝසෆ් ආලෝෂියස්

7 .චිත්ත රංජන් හුළුගල්ල

8 .මුත්තුරාජා සුරේන්ද්‍රන්

9 .අජාන් ගාර්දියෙ පුංචිහේවා

10.තුයිය හැන්නදිගේ බුද්ධික සරත්චන්ද්‍ර

11.සංගරපිල්ලේ පදුමනාපන්

12.පදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර

 



අදහස් (5)

රවී ඇතුළු 12 දෙනාගේ විදෙස් ගමන් තහනම්

nifal Wednesday, 04 March 2020 12:15 PM

මහා මොලකාරයා රනිල් ගන්නේ කවද්ද?

:       0       7

නට් ලුස් Wednesday, 04 March 2020 01:44 PM

ඇයි ලොකුම හොරා කූඩුවට දමන්නේ කවදාද කියලත් අහන්නකෝ..?

:       0       0

de silva Wednesday, 04 March 2020 04:18 PM

දැන් තිබෙන අලුත්ම ප්‍රවණතාවය නීතිපති පොලිසියට නියෝග දුන්නට පොලිසිය ගණන් ගන්නේ නැහැ.. රවියා කියන්නේ රනිල්ගේ දකුණු අත... රනිල් කියන්නේ මහින්දගේ ගෝලයෙක්.., මොන පැත්ත ආවත් රනිල් සහ රවී දිනුම්, පරදින්නේ පුරවැසි අපි. මේ ක්‍රමය තව අවුරුදු 10ක් ක්‍රියාත්මක වුණොත් රටේම තිබෙන සියලු වටිනා දේපල සහ මුදල්වලින් 80%ක් විතර දේශපාලක පැලැන්තිය හිමිකර ගන්නවා. එතකොට පුරවැසි අපට වෙන්නේ මොවුන්ට වහල්කම් කරමින් ජිවත් වෙන්න.

:       0       10

RaveendraThursday, 05 March 2020 08:07 AM

ඔබගේ අදහස් ඉතාම නිවැරදිය. සැමවිටම පරාදවී ඇත්තේ රටේ පුරවැසියන් පමණි.

:       0       0

Raveendra Thursday, 05 March 2020 06:39 AM

ඇයි මට පන යන්න අසාධ්‍යයි මම වගේ අහිංසකයකුට විදේශ රටකට ගිහින් බෙහෙත් හේත් ටිකක් අරගෙන නිවිහැනහිල්ලේ විවේක අරගෙන නොඑන්න ඉඩ නොදෙන තරමට මිනිසුන් අමනුස්යෝ වෙලා හත් දෙවියනේ..

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 404 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2182 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site