IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රවිරාජ් ඝාතන සැකකරුවෝ යළි රිමාන්ඩ්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන් සිව්දෙනා ලබන 20 වැනි දා තෙක් යළි රාම්න්ඩ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

රජයේ සාක්කිකාර මනම්පේරිගේ සම්පත් ප්‍රීතිවිරාජ්, ප්‍රසාද් චන්දන කුමාර නොහොත් සම්පත්, වැලිවලගෙදර ගාමිණී සෙනෙවිරත්න, කංකානම්ලාගේ ප්‍රදීප් චාමින්ද නෙහොත් වජිර යන අය එසේ යළි රිමාන්ඩ් කැරිණි.

මෙම සැකකරුවන් හට මහාධීකරණ අධි චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් කරුණු පවතින බවට මීට පෙර අතිරේක මහේස්ත්‍රාත් විසින් ලඝු නොවන නඩු විභාගය අවසන් කරමින් කියා සිටියේය.



අදහස් (0)

රවිරාජ් ඝාතන සැකකරුවෝ යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site