IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රේල්පීලිත් ගිලලා

මැදවච්චියේ සිට තලේමන්නාරම දක්වා ඉදිකෙරෙන දුම්රිය මාර්ගයේ සවි කිරීම රැගෙන ආ රේල්පීලි අටක් සොරකම් කළ බව කියන එම ගබඩාවේ ආරක්ෂකයෝ සිව් දෙනෙක් එම රේල් පීලිද සමග මැදවච්චිය පොලිසිය විසින්  අත්අඩංගුව ගනු ලැබූහ.

ඉන්දියා ඉදිකිරීම් සමාගමකට අයත් මැදවච්චිය යකාවැව ගබඩාවේ තිබියදී සොරාගත් මෙම රේල් පීල්ලක දිග අඩි 150ක්. ඒවා ලොරියකින් පටවාගෙන යා හැකි ආකරයට කොටස් කර තිබූ බවත් පොලිසිය පවසයි.  තවත් ඒක් අයකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.



අදහස් (0)

රේල්පීලිත් ගිලලා

ජයතිලක Sunday, 12 January 2014 05:18 AM

මම දැක්කා බෝතල් පත්තර කඩයක දැන්වීමක් දාලා තියෙනවා පරන යකඩ රුපියල් 40ට ගනු ලැබේ කියලා.(නදී)

:       0       0

පෙරේරා Saturday, 11 January 2014 12:55 PM

ඒ වුනාට අර මරදානේ රේල් පීලි ගිලපු සුද්දවන්තයා තවමත් නිදැල්ලේ.(නදී)

:       0       0

සඳුනි Saturday, 11 January 2014 01:18 PM

ස්කෑන් එකක් කරලා බලන්න බඩේ කෝච්චියක් ඇති. (නදී)

:       0       0

රිස්වාන් සව්දි Saturday, 11 January 2014 01:50 PM

අඩි එකසිය පනහක්? (නදී)

:       0       0

රාමා Saturday, 11 January 2014 02:12 PM

අනේ අහන්නත් දුකයි මෙහෙම මිනිස්සුද දැන් ලංකාවේ ඉන්නේ? (නදී)

:       0       0

සංජය Saturday, 11 January 2014 03:36 PM

මේ අයට රජ කාලේ දඩුවම් දෙන්න ඕනේ.(නදී)

:       0       0

මංජු Sunday, 12 January 2014 09:31 AM

ඉතින් ලංකාව දියුණු කරන්න පුලුවන්ද (දී)

:       0       0

සෙන්තිල්නාතන් Saturday, 11 January 2014 04:53 PM

ලංකාවේ ඉන්න ස්ටෝර් කිපර්ලත් හොරු.(නදී)

:       0       0

සත්‍යයා Saturday, 11 January 2014 06:16 PM

සංජය ඔබ මොනවා ද මේ කියන්නේ අපි දැන් ඉන්නෙත් රජ කාලෙක තමයි. වෙනස තියෙන්නේ සම්ප්‍රදායික රජ කාලෙට වඩා දුෂණ හා අපරාධ දැන් සිය දහස් ගුණයකින් වැඩිවෙලා තිබීමයි. (නදී)

:       0       0

පද්මපානි Saturday, 11 January 2014 06:18 PM

යකඩ දාගිය තැන පුළුන් ඉතුරු වේද? (නදී)

:       0       0

පාරා Saturday, 11 January 2014 07:39 PM

අයියෝ රේල් පිලි මොනවද, නැවුත් උස්සන කාලේ. ඕවා පුංචි 2.50 හේ වැඩනේ.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Saturday, 11 January 2014 09:49 PM

සඳුනි ලස්සනට ලියලා. නියර ගොයම කාලා නේද ගොයියෝ? (නදී)

:       0       0

සංජීව මීගහවත්ත Saturday, 11 January 2014 11:28 PM

අනේ පාන් කෑල්ලක් කන්ඩ වෙන්ඩ ඇති. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site