IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරින් තරුණිය මරුට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී  තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන්  23 හැවිරිදි  තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම රයිගම්  තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඇඟලුම් සේවිකාවක ලෙස රැකියාව කරන නුවන්ගි ඉඳුනිල් නැමැති තරුණියයි.

තීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ මියගිය තරුණියගේ පියා තරුණියගේ  මවත් සමඟ නිවසේ ආරක්ෂක කටයුත්තක් සඳහා පානදුර මාලමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයකට ගොස් යළි පානදුර හොරණ මාර්ගයේ නිවස කරා පැමිණෙමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

 

 

 



අදහස් (1)

රිය අනතුරින් තරුණිය මරුට

සෙනෙවිරත්න Tuesday, 05 November 2024 02:23 PM

ඔය ආරක්ෂක කියන්නේ අපලයකට වෙන්න ඇති. කොහොම වුණත් දෛවය වෙනස් කරන්න බැරිවීම කණගාටුදායක කරුණක්. රියදුරන් දෙදෙනාගේම නොසැලකිලිමත්භාවය හේතුව බව කියවුනා. එතන තමයි ආරක්ෂාව දුර්වල වෙන්න ඇත්තේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site