
(කාංචන කුමාර ආරියදාස)
ත්‍රීරෝද රථයක් සහ තාර ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් ගලේවෙල නගර මධ්‍යයේදී ගැටී රෝද රථයේ ගමන් ගත් තරුණියක මියගොස් තවත් තරුණියක් සහ මව පියා තුවාල ලබා දඹුල්ල සහ ගලේවෙල රෝහල්වලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලිසිය කියයි
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය සිරිපුර ප්‍රදේශයේ සිට කුරුණෑගල ප්‍රදේශයේ විවාහ මංගල්‍යයකට සහභාගිවීම සඳහා ගිය මව පියා සහ දියණියන් දෙදෙනා බව පොලීසිය කියයි,
අනතුරෙන් මියගොස් ඇත්තේ සිරිපුර ප්‍රදේශ්යේ පදිංචි එස් .එච් .ලෝචනා කාව්‍යංජලි දහ නව හැවිරිදි තරුණියකි, ඇයගේ උපන් දිනය ද හෙටට (25) යෙදී ඇතැයි කියති.
2025 දෙසැම්බර් මස 30
144
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
764
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රිය අනතුරින් තරුණිය මරුට