රෝමයේ සිටින ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරන සීල භාවනා වැඩසටහනක් රෝමයේ ධර්මාශෝක විහාරයේ දී ඉරිදා (26) පැවැත්වීමට නියමිතය.
ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පිංකම පැවැත්වෙන අතර සත් බුදු පුජාව පවත්වනු ලබන්නේ කටුවන සිද්ධත්ත හිමියන් විසිනි.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රෝම පන්සලේ පිංකම 26 වැනිදා
අමිල Tuesday, 21 January 2014 02:34 PM
ලස්සන පුවතක්. රෝමය කියන්නේ රෝමානු කතෝලික දහමේ මුලස්තානයයි. බලන්න එම රටේ තිබෙන පිලිගැනීම,ආදරය,ගරුත්වය. ජේසුස් තුමන් ගේ උතුම් ධර්මය ප්‍රයෝගික වන අවස්ථාවක්. ඉතින් අද අපේ රටේ සමහර අය මේ දේ පාඩමකට ගන්න, ආගම් ආගම් අතර බෙදා වෙන් කිරීම් උවමනා නෑ. එකිනෙකට ගරු කරන්න,ආදරය කරන්න. ඒ තුලින් නපුර පලවා හරින්න. සියලු ආගම් තුලින් අපට දෙන දායාදය නම් යහපතය. (නදී)
නුවන් Monday, 20 January 2014 08:35 PM
සාධු....සාධු....සාධු.... පුණ්‍ය කර්මය අතිශේයින්ම සාර්ථක වේවා (දී)