රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බළපිටියේ ප්‍රථම මන්ත්‍රීවරයා වූ ගරුමුණි රොබට් ද සොයිසා මහතාගේ සොහොන් කොතට කිසියම් පිරිසක් හානි කර ඇති බැව් අම්බලන්ගොඩ පොලිසිය කියයි.
බලපිටිය-වැල්ලවත්තේ ගාලු පාර සමීපයේ පිහිටි පවුලේ සුසාන භූමියේ ඉදි කර ඇති සොහොන් කොත ගලවා ගෙන යෑමට උත්සාහ කර ඇත්තේ කෞතුක භාණ්ඩ සොයන්නකු විය හැකි යැයි පොලිසිය සැක කරයි.
ටොන් ගණනක් බර ඇති මෙම සොහොන් කොතේ පළුවක් කඩා වෙන්කර ඇති අතර එහි බර නිසා ගෙන යෑමට නොහැකි වී තිබේ.
බළපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයයේ ආදි කර්තෘවරයා වන රොබට් ද සොයිසා මහතා ලංකාව පුරා පාසල් රැසක්ම ආම්භ කිරීමට දායක වූ දානපතියෙකි.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රොබට් ද සොයිසාගේ සොහොනත් හාරලා
දොන් රොෂාන් ද සොයිසා Monday, 27 January 2014 03:10 AM
හා.....හා....වැඩේ කැතයි.(නදී)
දිසා Monday, 27 January 2014 08:01 AM
සුවර් එකටම ඒ කාලේ දුටු ගැමුණු කුමාරයාගේ රජ කඩුව මෙයා ළඟ ඇති බව ලොක්කෝ දැනගෙන ඇති. (නදී)
ජයතිලක Sunday, 26 January 2014 01:46 PM
අනේ මෙහෙමත් තිරිසන්නු ඉන්නවනේ.(නදී)
ආරියසේන Sunday, 26 January 2014 04:20 PM
සොහොන් කොත් ඇතුලෙත් නිදන් සොයනවා. මළමිනී නැගිටලා එන කාලේ ළඟ වගේ.(දිල්)
පුංචි බණ්ඩා Sunday, 26 January 2014 05:17 PM
මැරුණාට පස්සේවත් නිදහසේ ඉන්න නෑනේ (දිල්)