IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රීප්ප පටි ප්‍රහාරයට විරෝධය:දිඹුලාගල විදුහල්පතිවරු වීදී බසිති

වැලිකන්ද සෙවනපිටිය ඉසුරු මහා විදුහලේ  විදුහල්පතිට  සිසුවකු  රීප්ප පටියකින් පහර දීමේ සිද්ධියට විරෝධය පළ කරමින්  දිඹුලාගල අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරු අද දිඹුලාගල අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹුහ.

 

 

 

 



අදහස් (0)

රීප්ප පටි ප්‍රහාරයට විරෝධය:දිඹුලාගල විදුහල්පතිවරු වීදී බසිති

ලංකාපුතා Wednesday, 26 February 2014 12:42 PM

මොකටද? කොල්ල පොලිසියේ නේද? නිවාඩුවක් ඕනේ වෙලා වගේ (අ)

:       0       0

ශාන් Wednesday, 26 February 2014 12:48 PM

මේක තමා ලංකාවේ ආශ්චර්යය.(දිල්)

:       0       0

ජාගුරු Wednesday, 26 February 2014 03:04 PM

අධ්‍යාපනය සම්බන්ධ ඇමැතිතුමා මේ ගැන හොයලා බලන්න (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site