රුපියල් තිස්අට ලක්ෂයක පමණ වටිනා රන් ගුලි විසි නවයක් ගිල ඉන්දියාවට යන්නට ආ ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කටුනායකදී රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
එක් අයකු රන් ගුලි 15 ක් ද අනික් තැනැත්තා 14 ක් ද ගිල තිබිණි රන් තොගයේ බර ග්‍රෑම්748 කි.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘රන් බඩ’ රේගුවේදී හෑල්ලුවේ
නසාර් Thursday, 27 February 2014 04:52 PM
කවුද හිතුවේ ගුද මාර්ගයෙන් පිටකරයි කියල රත්තරන්.(නදී)
සත්‍යයා Thursday, 27 February 2014 03:02 AM
හැබැයි "තණ්හාය ජායති ශෝකෝ" කියල උගන්වන්නේ බුදු දහම.(නදී)
පයිසාර් Thursday, 27 February 2014 11:36 AM
අනේ මෙහෙමත් මිනිස්සු.(නදී)
පිටිගල Thursday, 27 February 2014 12:05 PM
මිනිසුනි ලැබෙයිද ඉන් සැනසීමක් (අ)
ෂරීෆ් Wednesday, 26 February 2014 05:03 PM
අනේ මෙහෙම තණ්හාවක්.(අ)
නසාර් Wednesday, 26 February 2014 07:21 PM
අනේ මෙහෙම ආසාවක් . (අ)