අනුරාධා එදිරිසිංහ කියන්නේ මේ දිනවල පුංචිතිරයේ නිතරම දැක ගැනීමට හැකියාව ඇති කෙනෙක්. එයා තමන් කැමති නළුවා ගැන මෙහෙම කිව්වා
මම කැමතිම නළුවා තමයි රන්වීර් සිං, මොකද, විශේෂයෙන්ම එයාගේ තියෙන දඟකාරකමට.
ඒ වගේම නිරෑපණය කරන චරිත එකිනෙකට එකක් වෙනස් ආකාරයට කරනවා.
ඒ නිසා මම කැමතියි.
ඒ වගේම දීපිකා පදුකෝන්ටත් මම කැමතියි.
රන්වීර් සහ දීපිකා අතර තියෙන ආදර සම්බන්ධයත් කැමතිම නළුවා වීමට හේතුවක්.
සැබවින්ම කවදාවත් දැකලා නැති වුණාට ඒ දඟකාරකමට නම් මම පුදුමාකාර කැමැත්තක් තියෙන්නේ.
අනූෂා රණසිංහ / සේයාරූ - ඉසුරු පෙරේරා / FB
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
රන්වීර් සිංගේ දඟකාරකමට කැමති අනුරාධා