පසුගිය වසරේ තිරගත වූ 'බාජිරාඹ් මස්තානි' චිත්‍රපටය තුළින් වසරේ හොඳම නළුවා බවට පත්වූ රන්වීර් සිං මේ වසරේ බොලිවුඩ් චිත්‍රපට කිහිපයකින්ම හමුවිමට සූදානමින් සිටියි. රන්වීර් රඟන එම චිත්‍රපට අතරින් බොහෝ සිනමා ප්‍රේක්ෂකයන් පිරිසකගේ අවධානය යොමුව ඇත්තේ දෙසැම්බර් 09 වැනිදා තිරගත වෙන ආදිත්‍ය චොප්රාගේ 'බේපික්රේ' චිත්‍රපටය වෙතය. මෙම චිත්‍රපටය කෙරෙහි මෙසේ ප්‍රේක්ෂක අවධානය යොමුව ඇත්තේ රන්වීර් මෙහි බොහෝ දර්ශන ප්‍රමාණයක 'බේපික්රේ' චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන වානි කපූර් සමගින් දෙතොල් සිපගන්නා දර්ශන බොහෝමයක් ඇතුලත්ව තිබීම හේතුවෙනි. මෙම චිත්‍රපටයේ කතාව, නිෂ්පාදනය මෙන්ම අධ්‍යක්ෂණයද ආදිත්‍ය චොප්රාගෙන් වෙන අතර, බෙදාහැරීම ඔහුගේ යශ්රාජ් චිත්‍රපට සමාගමෙනි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රන්වීර්ට හාදු වැස්සක්