අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රීලංකා අගමැති ලබන 6-9 දිනයන් හි චීනයේ නිල සංචාරයක යෙදෙන බව චීන විදේශ අමාත්‍යංශය කියයි.
චීන අග්‍රාමාත්‍ය ලී කොං චාන් ගේ ආරාධනයක් අනුව ශ්‍රීලංකා අග්‍රාමාත්‍යවරයා චීනයට යයි. දෙරට අතර ද්වීපාර්ශවික සාකච්ඡා සහ පොදුවේ අවධානය යොමු කළ යුතු කරුණු රැසක් පිළිබඳ නායකයින් අතර සාකච්ඡා කෙරෙනු ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක හොං ලෙයි මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
චීනය සම්බන්ධයෙන් ශ්‍රීලංකා රජයේ ප්‍රතිපත්තිය යළි ධනාත්මක ස්භාවයක් ගෙන ඇති අතර අතීතයේ සිට පවතින මිත්‍රත්වය වර්ධනය කර ගැනිම සඳහා මෙම සංචාරය වැදගත් වනු ඇති බව ඔහු කියා ඇත.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රනිල් 6 - 9 චීනයේ
නීල් Friday, 01 April 2016 08:45 AM
ණයක් ගන්න වෙන්න ඇති.(හේ)
පාඨලී Friday, 01 April 2016 09:04 AM
චීනෙට බැනලා ආයෙත් චිනේටම වඳින්න වුණා නේද? (නි)
හිරන්ත Friday, 01 April 2016 10:37 AM
චීනෙට පාර්ට් දැම්මට අන්තිමට චීනා තමයි අපිට කියක් හරි දෙන්න ඉන්නේ. ෂුවර් එකට සමාවගන්න යනවා ඇති. ඡන්දෙට කලින් බයිලා කියනවා ,ඊට පස්සේ පස්සෙන් යනවා (බ)
ශශිකා Friday, 01 April 2016 12:25 PM
එතකොට දැන් චීනය හොඳයිද? (නි)
සරත් Friday, 01 April 2016 01:17 PM
කෝ ඔබතුමා මවනවා කී යුරෝපය? බොරු කියලා තවත් අපිව රවට්ටන්න එපා. (නි)
නිම්මි Friday, 01 April 2016 03:03 PM
නැහැ නීල්, එයාලට රැකියා දසලක්ෂයක් දෙන හැටි කියලා දෙන්න වෙන්න ඇති (නි)