IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රනිල් චීන කොංග්‍රස් සභාපති හමුවෙයි

චීන සංචාරයක නිරත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චීන ජාතික මහජන කොංග්‍රසයේ සභාපති චන් දු චියැංග් හමුවී සාකච්ඡා පවත්වයි.

විදේශ ඇමැති මංගල සමරවීර ඇතුළු 15 දෙනකුගෙන් යුත් දූත පිරිසක් අගමැති සමග චීනයට ගිය අතර චීන - ශ්‍රී ලංකා ආයෝජන සම්බන්ධයෙන් අගමැති චීන නායකයන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.

දෙරට අතර ආර්ථික සහයෝගිතාවය ඇතිකරවන ගිවිසුම් 10ක් පමණ අත්සන් තැබීමට නියමිත බවද වාර්තාවේ.

web_ranil201647WsAA56UH web_ranil201647WsAA56UH-2



අදහස් (0)

රනිල් චීන කොංග්‍රස් සභාපති හමුවෙයි

මුණසිංහ Thursday, 07 April 2016 11:53 AM

රනිල් මහත්තයෝ බලාගෙන. ඇමරිකාව බලාගෙන ඉන්නේ, (ස)

:       0       0

රොහාන් Thursday, 07 April 2016 01:36 PM

කොහොමද කලින් නම් කිවුවේ? ඒකට දැන්... (නි)

:       0       0

කනිෂ්ක Thursday, 07 April 2016 08:48 AM

අනේ මන්දා, මේවට මොනවා කියන්නද කියලා? ඡන්දෙ කාලෙදි චීනය තක්කඩි රටක් ගාණට දාලා, දැන් පස්සෙන් වැඳ වැටීගෙන යනවා උදව්, ආධාර, ණය ඉල්ලගෙන. මීටපස්සෙ අපෙන් ශ්‍රී ලංකාවට උදව් නැහැ කියලා චීන රජය කිව්වොත් තමා වැඩේ. (නි)

:       0       0

නිල්හාන් Thursday, 07 April 2016 08:51 AM

ඔබතුමාට ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site