IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රන්නේ මාර ගසුත් ඡන්දෙට මාර වැඩ

මාර්තු 29 වැනිදා පැවැත්වෙන දකුණු පළාත් ඡන්දයේ වැඩට තංගල්ල හම්බන්තොට පාරේ රන්නේ මග දෙපස මාර ගස් ද  බැස සිටී.

මනාප අංක 15 ට ඡන්දය දෙන ලෙස සමහර මාර ගස් කියයි.

තවත් සමහර ගස් කියනුයේ 15 ට ඡන්දය නොදෙන ලෙසයි.

ගස්වල ඡන්ද සලකුණු ලකුණ කිරීම ද මැතිවරණ නීතිය කඩ කිරීමකි.

සායම් වලින් ගස්වල මෙවැනි දෑ ලිවීමෙන් එහි  ඇති රසායන ද්‍රව්‍ය  එම ගස්වලට කා වැදී ඒවායේ ආයු කෙටි වන බව පරිසර විද්‍යාඥයෝ කියති.

 

 

 

 

 

 

 



අදහස් (0)

රන්නේ මාර ගසුත් ඡන්දෙට මාර වැඩ

චතුරංග Sunday, 23 February 2014 07:45 PM

නීතිය ක්‍රියාත්මක වන්නේ කවදාද (දිල්)

:       0       0

ප්‍රියන්ත Sunday, 23 February 2014 10:33 PM

අනේ බනින්න එපා එයාගේ මුත්තා ද දන්නේ නෑනේ ඔය ගස් ටික හිටෙව්වේ.(නදී)

:       0       0

දම් Monday, 24 February 2014 01:10 AM

ඕවා කොහොමත් කපන්න තියෙන ගස්.(නදී)

:       0       0

ද සිල්වා Monday, 24 February 2014 01:55 AM

ඔය පළාතේ ඉන්න දේශපාලකයන්ට අවශ්‍ය නම් ඔය ගස් කපල ාපාරේ තබාගෙනම ලි ඉරල ප්‍රසිද්ධ වෙන්දේසිය විකුනන්න උනත් පුළුවන්. මේ පළාතේ කට්ටියට රාජ උෂ්නේ ඔලුවට ගහල හැසිරෙන්නේ දැලි පිහි ගත්ත රිලව් වගේ.(නදී)

:       0       0

සත්‍යයා Monday, 24 February 2014 07:10 AM

ගසක් කියන්නේ මව් කෙනෙක් වගේම මිනිසා, සතා සිව්පාවා රකින ජාතික වස්තුවක්. මේ ගස්වල තමන්ගේ මුග්ධ බව අංකයකින් සටහන් කරන මේ නරුමයන් බලයට පත් වූ වහාම පොරව පාත් කරන්නෙත් ගස්වලටම වීම කොතරම් ඛේදනීයද? (නධී)

:       0       0

ඉෂාර Monday, 24 February 2014 08:19 AM

මිනිස්සුන්ගෙත් ආයු කොට කරන් නටන මේ අය, ගහක ආයු කොට වෙන එක ගැන වද වෙයි කියලා හිතනවද? (අ)

:       0       0

ගුණවර්ධන Monday, 24 February 2014 08:52 AM

මාර ගස් විතරක් නෙමෙයි , ඡන්ද ගනින රජයේ සේවකයෝනේ ගොඩක්ම ඡන්දෙට වැඩ කරන්නේ , ඒගොල්ලන්ට ඕන අය තමයි දිනන්නේ , (අ)

:       0       0

ප්‍රසාද් Monday, 24 February 2014 08:59 AM

ඡන්දෙට කලින් ඔහොමනම් ඡන්දෙ දිනුවම කොහොම කරයිද? තීරණය ජනතාව අතේ..(අ)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 23 February 2014 02:11 PM

මෙච්චර කියද්දීත් චඡද නීති කඩන අයව මාර ගහක එල්ලළා තිබ්බානම් මීට වඩා හොඳ ප්‍රචාරයක් වේවි. එවිට තේරෙයි නීති කඩන එකත් මාරයි නේද කියලා.(නදී)

:       0       0

ජගත් Sunday, 23 February 2014 02:43 PM

ලස්සනට තිබුණු මාර ගත් ටික .අනේ ඔය පරිසරය විනාශ කරන්න එපා. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 98 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 364 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site