IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රාධිකාට සිනමාවේ තියෙන තැන

20160512Radhika-1තවමත් බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට අතලොස්සක රඟපා ඇති රාධිකා අප්තේ ඉන්දීය ප්‍රකට පිරිමි සඟරාවක් වන "FHM" සඟරාවේ මැයි මාස කලාපයේ මුල් කවරය සරසා තිබෙන්නීය. ඇය මෙසේ මෙම කවරය සඳහා තෝරා ගෙන ඇත්ත් ඉදිරියේදී ඇය පෙනී සිටින "ද කෝලින්ග්" හොලිවුඩ් චිත්‍රපටය මුල් කරගෙන බව සඳහන් වේ.

මේ වනවිට බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට කිහිපයකම පෙනී සිටින රාධිකා දකුණු ඉන්දීය සුපිරි වීරයා වූ රාජිණිකාන්ත් සමගින් ප්‍රධාන චරිත මවන "කාබිල්" චිත්‍රපටයේද රංගනයේ යෙදෙයි. එමෙන්ම ඇය මේ වසරේදී බොලිවුඩ් චිත්‍රපට පහක් සහ කොලිවුඩ් චිත්‍රපට තුනකින්ද සිය සිනමා ප්‍රේක්ෂයන් මුණ ගැසීමට සූදානමින් සිටියි. මුදල් උපයා ගැනීම අතින් අතිසාර්ථක වූ "බද්ලාපූර්" හා "හන්ටර්ර්ර්" චිත්‍රපටයෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලැබූ රාධිකා අප්තේ ඉන්දියාවේ සිටින සරාගී නිළියන් අතරේද ඉදිරියෙන්ම පසුවන්නියකි. 




අදහස් (0)

රාධිකාට සිනමාවේ තියෙන තැන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 759 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site