IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රත්මලානේ ගණිකා නිවසක් වටලයි

(එච්.එම්.ධර්මපාල) 

රත්මලානේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි කළමණාකාරිය ඇතුලු ගණිකා වෘත්තියට පැමිණ සිටි කාන්තාවන්   හතරක්   ඇතුලු පස් දෙනෙකු ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය. 

සැකකාරියන් බටුවත්ත මඩපාත ,2 වන පටුමග රත්මලාන,  ගල්බොක්ක වෙරලපනාතර ,වෙන්නප්පුව වයික්කාල ,බෝකුන්දර පිළියන්දල ,යන ප්‍රදේශවල පදිංචිව සිටින වයස අවුරුදු21 ,22 ,24 ,39 හා 41 ක්ද වන කාන්තාවන්  වන අතර කොළඹ උසස් රැකියා කරන බව නිවාසවලට  පවසා මෙහි පැමිණ ගණිකා වෘත්තියේ යෙදෙමින් මාසිකව විශාල මුදල් උපයා නිවාස වලට යවා ඇති බවටත් හෙලිවී ඇතැයිද පොලීසිය පැවසීය. 

පොලීසිය වෙත ලද තොරතුරකට අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත රුපියල් දහසක මුදලක් ගෙවා පොලිස් උපාය දූතයෙකු ලෙස ආයුර්වේද සම්භාහනයක් සදහා ඇතුලුවී මෙම වැටලීම සිදු කරනු ලැබ ඇත .

 

 

 



අදහස් (1)

රත්මලානේ ගණිකා නිවසක් වටලයි

ජගත් ලියනගේ Tuesday, 15 October 2024 04:04 PM

අපිට විනෝදයකට කියලා තියෙන්නේ ඔච්චරයි. ඒකටත් බාධක කම්කටොළු...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site