නීතිපති උපදෙස් මෙතෙක් නොලැබීම නිසා ගම්පහ රතුපස්වල නඩුව අප්‍රේල් 24 වැනි දා තෙක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මැල් මහතා විසින් කල් තැබිණි.
රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව නිසා ජලය අපවිත්‍ර වන බව කියමින් උද්ඝෝෂණ පැවැති සමයේ එම කර්මාන්ත ශාලාව නිසා පරිසරය අපවිත්‍ර වන්නේදැයි සොයා බැලීමට ආයතන කිහිපයකින් වාර්තා කැඳවන්නැයි ගම්පහ පොලිස් අධිකාරී 1 රංජිත් මාසිංහ මහතා විසින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
ඒ අනුව අදාළ වාර්තා කැඳවන ලෙස අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මැල් මහතා නියෝග කළ අතර එම වාර්තා ලැබී ඇතැයි ගිය නඩුවාරයේ දී කියැවිණි.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රතුපස්වල නඩුව කල් යයි
සෙනරත් Thursday, 30 January 2014 01:29 PM
කොහොමත් ඡන්දෙ ඉවර වෙනකම් ඔය කිසි වාර්තාවක් ලැබෙන්නේ නැහැ (දිල්)
චන්දි Thursday, 30 January 2014 09:37 PM
දැන් මේ කර්මාන්ත ශාලාව වහල නේද..? තාමත් වතුර ඇසිඩ් ගතිය තියෙනවද.....? (අ)
නලීන් Thursday, 30 January 2014 10:37 PM
මේ ජනවාරි. එතකොට ඊළඟ නඩු දිනේ අප්‍රියෙල්. මේ විදියට නඩුවේ තීන්දුව ගන්න යන්න වෙන්නේ දැන් නඩුවේ ඉන්න අයගේ ළමයින්ට (දිල්)