IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රත්නපුර දිසා 3කට නායයාමේ අවදානම් නිවේදන

(සම්පත් ප්‍රියනන්දන)

රත්නපුර  දිස්ත්‍රික්කයට පවතින අධික  වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල  සහ  නිවිතිගල  යන  ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු අභිත වනසුන්දර මහතා පවසයි.

තඳ වර්ෂාවත් සමග නාය යැමේ  අවදානම්  තත්ත්වයක් ඇති  විය  හැකි බැවින් අධි අවදානම් සහ කදු බැවුම් ප්‍රදේශ ආශ්‍රිතව ජිවත්වෙන  ජනතාව විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ඒ  මහතා ජනතාවට දැනුම් දි  සිටි.

පවතින තඳ වර්ෂාවත් සමග කණ්ඩි කඩා වැටිම, පොළව ඉරිතැලි යැම, ගස් ඇළ විම, බොර ජල උල්පත් මතුවිම, නිවෙස් වල බිත්ති ඉරි තැලිම යන ලක්ෂණ මතු වන්නේ නම් එය නාය යැ‌මේ පුර්ව ලක්ෂ ලෙස හැදින්වෙන බව එම සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික්  ඉංජිනේරු  අභිත  වනසුන්දර මහතා දැනුම් දෙයි.

තඳ වර්ෂාවත් සමග කඳු බැවුමි  අාශ්‍රිතව එවැනි  ලක්ෂ   මතුවන්නේ  නම්  වහාම  තමන්  පදිංචි  වසමෙිි  ග්‍රාම  නිළධාරිවරයා  හෝ  අදාළ  ප්‍රදේශිය  ලේකම්   කාර්යාල වල  ආපදා  සහන  සේවා  අංශ  දැනුම්වත්  කරන  ලෙස ඒ මහතා ජනතාවට  දැනුම්  දි  සිටි.



අදහස් (0)

රත්නපුර දිසා 3කට නායයාමේ අවදානම් නිවේදන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site