IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රත්නපුර ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් තැන්වලට

(අජිත්ලාල් ශාන්තඋදය, රත්නපුර අප්සරා යෝසිත් සහ රත්නපුර අධිකරණ ඒ.ජී. වික‍්‍රමසිංහ)

කඨින පිංකම් හේතුවෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් ස්ථානවල ස්ථාපිත කළ බව රත්නපුර දිස්ත‍්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්න මහතා අද  (12) දා රත්නපුරේ දි පැවසීය.

රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද විමසීමේ කටයුතු වල ප‍්‍රගතිය සහ සූදානම දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා මේබව පැවසීය.

රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල පරිශ‍්‍රයේ මෙම මාධ්‍ය හමුව  දිස්ත‍්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී කරුණු දැක්වු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්න මහතා පැවසුවේ මෙවර මහ මැතිවරණය ඡන්ද ප‍්‍රදේශ (ආසන) අටක ඡන්ද මධ්‍යස්ථාන 700කදී පැවැත්වෙන බවයි.

කඨින පිංකම් හේතකුවෙන් ඉවත්කළ විහාරස්ථාන අටේ ඡන්ද මධ්‍යස්ථාන ආසන්නයේ පිහිටි ප‍්‍රජා ශාලා වැනි ස්ථිර ගොඩනැගිලිවලට ගත් බවයි.

 



අදහස් (0)

රත්නපුර ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් තැන්වලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site