මීගමුව දාගොන්නේ රතිඤ්ඤා කම්හලක් ගිනි ගෙන දෙදෙනකු මිය ගිය බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රතිඤ්ඤා කම්හලේ ගින්නෙන් දෙන්නෙක් මරුට
නන්ද Friday, 07 February 2014 05:04 PM
රතිඥ්ඥ නිෂ්පාදනයේදී ඊට යොදා ගන්නේ ඈත පිටිසර පළාත්වලින් ගෙනෙන නුපුහුණු කම්කරුවෝ.ඒ අතර බාල වයස් කාරයොත් ඉන්නවා.ගිනිකෙළි නිපදවීමේ ප්‍රමිතියකුත් නැහැ. අදාළ බලදාරින් මේ ගැන උනන්දුවකුත් නැහැ.මේවයේ ප්‍රතිඵලයක් ලෙස වසරකට වරක් දෙකක් මෙවැනි විනාශයක් වෙනවා.(දී)
චමී Sunday, 09 February 2014 11:40 AM
ගිනිකෙළි නිෂ්පාදන කමිහල් වල ක්‍රමවත් ආරක්‍ෂක සැලැස්මකට අනුව නිෂ්පාදන ක්‍රියා වලිය සිදු කරනවාද ? ඒ සමිබන්ධව බලධාරීන් විසින් සොයා බැලිය යුතුමය.(දිල්)