IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි

(එම්.සුසිල් පියන්ත)

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔවුනට චන්දය නොදමා ආපසු යාමට සිදුවූහ.

අම්බලන්ගොඩ මාදම්පාගම සහ ඒ අවට ගාම නිලධාරීවසම් කිහිපයක ජන්ද දායකයන් රැසකටම මේ අකටයුත්තට මුහුණදීමට අද (21) සිදුවූහ.

ඔවුනගේ ඡන්ද පතිකාවේ හැඳුනුම්පත් අංකය වැරදියට සටහන් වී තිබුණ නමුත් එම පතිකාවේ නම නිවැරදි වුවත් ඡන්දය දීමට එම ජනතාවට එම චන්ද මධස්ථානයෙන් ඉඩ නොදුන් බව ඔවුහු පැවසූහ.

තමන් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමට හා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිළි කරන බව මේ අසාධාරණයට ලක්වූ ජනතාව කීහ.



අදහස් (4)

රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි

Kalupahana Saturday, 21 September 2024 08:23 PM

මෙහි ඡන්ද ස්ථානාධිපතිවරයාට එහි සිටි ඡන්ද පොළ නියෝජිතයන් විමසා ඔවුන්ට ඡන්දය දීමට විරුද්ධත්වයක් නැත්නම් හා ග්‍රාම නිළධාරි කැඳවා විමසීමක් කර සාධාරණයක් කරන්න තිබුණා. එහෙම නැත්නම් ඉහළින් උපදෙස් ගන්න පුළුවන් කමක් තිබුණා. ඔවුන්ට මැතිවරණ දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ල නිසා බලවත් අසාධාරණයක් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්...

:       0       0

Kumara Saturday, 21 September 2024 08:39 PM

ඔය දේවල් නිවැරදිව තියෙනවද යන බව කලින් බලා තහවුරු කරගන්න තිබුනෙ නැද්ද. එහෙම කරන්න කියල අනන්තවත් නිවේදන නිකුත් කරලත් තිබුනා නේද?

:       0       2

Devi Saturday, 21 September 2024 08:54 PM

හිටපු මැ.කො. මේ මොකො?

:       0       2

කපිල Saturday, 21 September 2024 09:47 PM

අසාධාරණයි. රජයේ මුද්‍රණාලය වගකිවයුතුයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 160 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site