IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රිතීක් හා කංගනාගේ ඡායාරූපයක් කරළියට

20160426Rithik-1

බොලිවුඩයේ මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන නළු නිළි යුවළක් වන්නේ රිතීක් රොෂාන් හා කංගනා රනොල්ට්ය. ඒ කංගනා විසින් රිතීක්ව මානසික පීඩාවට ලක්කරමින් මාස හයක් ඇතුළත ඇය එවූ බව කියන දහස් සංඛ්‍යාත විද්‍යුත් තැපැල් පණිවුඩ හේතුවෙනි. මේ හේතුවෙන් ඇයට එරෙහිව රිතීක් නීති මගටද පිවිසියේය. කෙසේ වෙතත් කංගනාගේ නීතිඥයන් විසින් ඇය විසින් විද්‍යුත් තැපැල් පණිවුඩ යොමු කළ බවට වූ වාර්තා ප්‍රතික්ෂේප කරනු ලැබීය.

කංගනා ඒක පාර්ශ්වීයව රීතීක්ට පෙම්කළ බව ඔහුගේ පාර්ශ්වයෙන් චෝදනා කරන ලදී. කෙසේ වෙතත් මේ වන විට කංගනාව රිතීක් විසින් සිපගන්නා ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ව්‍යාප්ත වෙයි. ක්‍රිස් 3 චිත්‍රපටය ප්‍රචාරයවීමට මත්තෙන් අර්ජුන් රාම්පාල්ගේ නිවසේ පැවැති සාදයකදී මෙම ඡායාරූපය ගෙන තිබූ බවට වාර්තා පළවෙයි. ඒ අනුව කවුරුන් සත්‍ය පවසන්නේදැයි රිතීක්ගේ මෙන්ම කංගනාගේ රසිකයෝ උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ පා සිටිති.

චානක චන්ද්‍රෙස්කර



අදහස් (0)

රිතීක් හා කංගනාගේ ඡායාරූපයක් කරළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site