IMG-LOGO

රිතික්ගේ චිත්‍රපටයක් අමීර්ට ලැබෙයි

2016-08-23-ent-48  

මේ දිනවල තිරගත වෙන අශ්තෝෂ් ගවෙස්කාර්ගේ "මොහෙන්ජෝ දාරෝ" චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතට පණ පොවන රිතික් රෝෂන් යොදා යශ්රාජ් චිත්‍රපට සමාගම නිර්මාණය කරන සුපිරි චිත්‍රපටයකට ඔහු වෙනුවට සුපිරි බොලිවුඩ් සිනමා නළු අමීර් ඛාන්ව සම්බන්ධ කරගෙන ඇති බව වාර්තා වෙනවා. "බොලිවුඩ් ඔෆ් ලයිබ්" වෙබ් අඩවිය සඳහන් කරන්නේ රිතික් රෝෂන් මෙසේ ඉවත් කර ඇත්තේ ඔහු "ස්ටාර් TV" ආයතනය සමගින් මිලියන 550ක ගිවිසුමක් සඳහා අත්සන් තැබීම හේතුවෙනි.

රිතික් මෙසේ මිලියන 550ක ගිවිසුමක් අත්සන් කර ඇත්තේ චිත්‍රපට 7ක් සඳහා බවත්, ඒ සඳහා ඉදිරියේදී කාර්යබහුල වීමත් හේතුවෙන් රිතික් යශ්රාජ් චිත්‍රපට සමාගම නිර්මාණය කරන චිත්‍රපටයෙන් ඉවත් කිරීමට මූලික වී තිබෙනවා.

දැනට මෙම චිත්‍රපටයට රිතික් වෙනුවට අමීර් ඛාන් යෝජනා වී ඇති මුත් ඔහුගේ කැමැත්ත තවමත් නොලැබී ඇති බවටද තොරතුරු ලැබෙනවා. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ආදිත්‍ය චොප්රා පවසන්නේ අමීර් තමන් නිෂ්පාදනය කළ "ඩුම්" තුන්වැනි චිත්‍රපටය සාර්ථක කරගැනීමට දුන් දායකත්වය මෙම චිත්‍රපටයටද ලබා දෙනු ඇති බවට තමාට දැඩි විශ්වාසයක් පවතින බවයි.

 

2016-08-23-ent-49
2016-08-23-ent-50
 



අදහස් (0)

රිතික්ගේ චිත්‍රපටයක් අමීර්ට ලැබෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site