මීගමුව හා ජාඇල දී අනවසරයෙන් රට සල්ලි මාරු කළ රන්බඩු සාප්පු ඇතුළු ව්‍යාපාරික ආයතන කිහිපයක් වැටලු බස්නාහිර පළාතේ අපරාධ කොට්ඨාසය විසින් ව්‍යාපාරිකයෝ 17 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ද සහයෙන් මෙම වැටලීම සිදුවිය. යුරෝ, ඇමරිකා ඩොලර්, ඉන්දියා රුපියල් , මලයාසියා රින්ගිට් ඇතුළු රුපියල් ලක්ෂ පහක් වටිනා මුදල් සොයා ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රට සල්ලි හොරට මාරු කරලා
සුමිත්‍රා බස්නායක Monday, 09 May 2016 12:32 PM
මේ රටවල්වල ඉදල යන හුග දෙනෙක් සල්ලි මාරු කරන්නේ රන් බඩු සාප්පු වලින්. ඒක අද ඊයේ වෙන දෙයක් නෙමෙයි. ගුවන් තොටුපලේ බැංකු වලට වඩා වැඩි මුදලක් ඒ මිනිස්සු ගෙවනවා ඒකයි රහස. කව්ද අකමැති වැඩිපුර මුදලක් අතට ගන්න. (ර)
අසන්ත Monday, 09 May 2016 12:41 PM
ඕකනම් මාර විහිළුවක් ලක්ෂ 5 කියන්නේ අමතක කරන්න පුළුවන් ගානක් දවසකට එක තැනකින් කෝටියකට වැඩ මාරු කරනවා (බ)