නීති විරෝධීව ගෙන්වූ රට සිගරට් 18ක් ළඟ තබා ගත් මාලදිවයින් ව්‍යාපාරිකයක අබ්දුල් වයිට් හසන්ට කොළඹ කොට මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 10,000ක දඩ නියම කළේය.
ඔහු වරද පිළිගත්තේය.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රට සිගරට් 18යි : දඩය 10,000යි
අප්පුහාමි Monday, 03 February 2014 07:51 PM
අල්ලපු කිලෝ 251 ට මොකද උනේ (අ)
ගාමිණී - සිරි Monday, 03 February 2014 09:25 PM
හැම පුද්ගලයෙකුටම සංචාරකයෙක් වෙන්න බැහැ. , (අ)
මනෝජ්-සාජා Monday, 03 February 2014 09:58 PM
සිගරට් 18 ට 10,000 ක දඩයක් ?.1ක් 555 ටත් වඩා වටිනවානේ .(අ)
ජපනා Monday, 03 February 2014 10:21 PM
පැකට් 18 වෙන්න ඇති. සිගරට් 18ක් සාක්කුවෙ දාගෙන එන්නත් පුලුවන්නේ. (අ)
වහරක Tuesday, 04 February 2014 12:03 AM
මේ වගේ දේවල් රටින් තුරන් කරලාම දාන්න ඕන නේ (දී)
රජිව Tuesday, 04 February 2014 01:06 AM
සිගරට් 18 = 10.000. කුඩු kg 265 = ?
සත්‍යයා Tuesday, 04 February 2014 06:42 AM
මෝඩයා දැනගෙන ඉඳල නැහැ ලංකාවේ දේසපාලුවන් අතර ඉල්ලුමක් තියෙන්නේ සිගරට් වලට නොවෙයි කුඩු වලට කියලා.(නදී)
සමන්ති Tuesday, 04 February 2014 06:47 AM
සංචාරකයෙක් කියන්නේ ඇවිදින කෙනෙකුට. ලංකාවට එන සියල්ලන්ම වෙළෙන්දෝ,කෝකියෝ , වෙන වෙන දේවල් වලට එන කාන්තාවන් සියල්ලන්ම සංචාරකයෝ විදියටයි සලකන්නේ.(නදී)
නුවන් Tuesday, 04 February 2014 07:46 AM
මහා පරිමාණයෙන් කුඩු ගෙන්වන අයගේ යාලුවෙක් වෙන්න ඇති. (නදී)
ර්ද්මා Tuesday, 04 February 2014 11:01 AM
මේ වගේ අයට උපරිම දඬුවම් දෙන්න ඕනේ (දී)
දයා අලහාකෝන් Monday, 03 February 2014 06:30 PM
ඉතින් සංචාරකයෝ තවත් මේ රටට එයිද? (නදී)