
(සුජිත් හේවාජුලිගේ)
පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා නොගෙන පවත්වාගෙන යන ව්‍යාපාර 272ක් රට පුරා පවතින බව විගණන වාර්තාවක සඳහන්වේ
ඇතැම් ව්‍යාපාර ආරම්භ කර වසර 21ට අධික කාලයක් ගතව ඇති බවද ඇතැම් ව්‍යාපාර ආරම්භ කළ දිනයක්වත් සොයා ගැනීමට නොහැකි බවද එහි දැක්වේ.
මෙම තොරතුරු සඳහන් වන්නේ මධ්‍යම පරිසර අධිකාරියට අදාළ විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රට පුරා හොර පාරේ යන ව්‍යාපාර 272ක්
Indika gampaha Friday, 18 October 2024 01:00 AM
පරිසර අදිකාරිය ලංකාවේ තියන ජරාම ජරා ආයතනයක්... ඕකට වඩා ජරා තැනක් තියනවා නම් අට පට්ටමට කියන්න... මෙරට ව්‍යාපාර ඇරඹීමට ඇති ප්‍රධාන බාධකයක් තමයි ඔය ආයතනයේ ඉන්න ඔලමොට්ටල නිලධාරින්. මෙතැනට නොගොස් ව්‍යාපාර කරන එක සාධාරණයි...