IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රට ගමන්වලට ලස්ස ගණන්

20160426-ent-98අවුරැදු කාලෙ කොළඹ පැත්තෙ එක්තරා තැනකට සෙට්වුණ මැති ඇමැති කස්ටියක් සුහද කතාබහක යෙදෙන ගමන් ආණ්ඩුවෙ ගමන් මග ගැන මත පළ කළා. ඇත්තටම උන්නැහේලා මෙතෙන්දි කතාවෙන් කළේ අමාරැවෙන් පිහිටුවාගත්ත යහපාලන ආණ්ඩුව වළට අදින සමහර නිලධාරි ගැනයි. මෙහිදී වැඩිපුරම විවේචනය කෙරැණේ ප්‍රධාන පෙළේ පට්ටම් දරන නිලධාරි දෙතුන් දෙනෙක්ලු....

"දැන් බලන්න මේ රටේ නීතියෙ හැටියට ඇමැති කෙනකුට වුණත් අවුරැද්දකට රට ගමන්වලට වෙන්කරල තියෙන්නෙ රැපියල් ලස්ස 25යි. ඒ වුණාට අර අහවල් තැන අධිපති මාසෙකට රට ගමන්වලට රැපියල් ලස්ස විස්සකට වැඩිය වියදං කරනවලු... ඇමැති කෙනෙක් නෝක්කඩු කිව්ව... එච්චර විතරද මිනිහ තමන්ගෙ වැඩවලට උඩින් ගියාමත් බිල් ගෙවන්නෙ ආණ්ඩුවෙන්ලු... අරව විකුණලත් ආණ්ඩුව අමාරැවෙ දැම්ම. එයා මෙහෙම ගියොත් ආණ්ඩුවත් කපෝතියි.  තව මන්ත්‍රී සයිස් කෙනෙක් මතක් කළා....

ඕකට කරන්න ඕන හොඳම වැඩේ කවුන්සිලේ රුස්වුණාම අහවල් සභාවට ඔය හාදයව කැඳවල ප්‍රශ්න කරන එකයි සීනියර් ඇමැති කෙනෙක් උපදෙස් දුන්නා....

ඒක හොඳයි කියල අනිත් අයත් පිළිගත්තා.

 

DESHAYA



අදහස් (0)

රට ගමන්වලට ලස්ස ගණන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site