සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් කොළඔ ගාලුපාරේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් කළ අතර රටේ පවතින අර්බුදයට විසැඳුම් ඉල්ලා අදත් තැන තැන විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්විණි.
රටේ ඇතිවී තිබෙන අර්බුධකාරී තත්වය හමුවේ රටින් පැනයන දේශපාලනඥයන්ට රැකවරණය ලබා නොදෙන ලෙසත් ඔවුන්ගේ එමරටවල තිබෙන වත්කම් හෙලිකරන ලෙසත් ඉල්ලා ඔවුන් විරෝධතාවයේ නිරත වී තිබේ.
නීතිඥයන්, වෛද්‍යවරුන් ඇතුළු විවිධ වෘත්තියක් මේ ආකාරයෙන් විරෝධතාවල නිතර විය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
මිනුවන්ගොඩ අධිකරනයේ නීතිවේදින් මිනුවන්ගොඩ අධිකරණය ඉදිරිපිට විරෝධය නිතර වූ අයරු.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගුරුවරුන් හා රාජ්‍යසේවකයන්
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රටේ අර්බුදයට එරෙහිව අදත් තැන තැන
chandima Saturday, 09 April 2022 01:24 AM
යන එන මං නැති යුක්රේන කාරයෙක්වත් අල්ලගෙන තියෙන්නේ. ඔහොම දිගටම බෝඩ් අල්ලගෙන ඉන්න ඇමෙරිකාව.., එතකොට තානාපති කන්තෝරුව වහලා යයි මගේ හිතේ...
Bamunuarachchi Sunday, 10 April 2022 10:02 AM
රටේ හැමතැනම ජෙප්පෝ ඉන්නවා හැබැයි මුලුරටෙන්ම 3% යි . ඒ 3%ට පුළුවන් රටම විනාස කරන්න. 1971 සිට අදවෙකම් කලේ ඒක.