IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රජ රට රැජින පීලි පනියි

වව්නියාව මාතර රජරට රැජින දුම්රිය අද උදේ 3.30 ට පමණ පූනෑවේදී පිලි පැන්නේය. 

එන්ජිම සමග මැදිරි 4 ක් පිලි පැන ඇතැයිද එම දුම්රිය වෙනුවට වෙනත් දුමිරියක් අද අදේ 7.00 ට අනුරාධපුරයෙන් මාතර බලා පිටත් වීමට නියමිතව තිබූ බවද දුම්රිය නිලදරයෝ කියති.

උතුරු දුම්රිය දාවනය වන්නේ මැද වච්චියට පමණි.



අදහස් (0)

රජ රට රැජින පීලි පනියි

උද්දික දිසානායක Sunday, 19 January 2014 02:26 PM

උතුරු මිතුරු කෝච්චිය කියන්නේ යාල් දේවී දුම්රිය නේද?(දිල්)

:       0       0

පෙරේරා Monday, 20 January 2014 02:37 PM

රටේ බොහෝ දේවල් පීලි පැනල නේන්නම් යන්නේ.(දිල්)

:       0       0

බන්දුල Monday, 20 January 2014 07:58 AM

එහෙම කියන්න එපා සත්‍ය මට හිතෙනවා පොදු අපේක්ෂකතුමා අවංකව සල්ලි නාස්ති නොකර හොදින් මේදේවල් දියුණු කරයි කියලා. (නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 19 January 2014 07:30 AM

ඔන්න ආයෙත් පටන් අරන් පීලි පනින්න.(නදී)

:       0       0

සත්‍යයා Sunday, 19 January 2014 11:26 AM

හොඳ වෙලාවට රැජින විතරයි පීලි පැනල තියෙන්නේ. රජ්ජුරුවෝ පීලි පැන්න නම් ඒ වෙනුව ට දුවන්න කෝච්චියක් ප්‍රතිවාදී කණ්ඩායම ළඟ වත් නැහැ. (නදී)

:       0       0

ශාන්ති Sunday, 19 January 2014 11:47 AM

සත්‍යයා මොනා වුනත් ඇත්තකියනවා . ලග හිටියානම් කටට සිනි දානවා.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 19 January 2014 12:10 PM

ජීවිත හානි,විශාල අලාභ නොවුණු එක ගැන සතුටු වෙනවා. (නදී)

:       0       0

ධම්ම Sunday, 19 January 2014 12:12 PM

මේක නේද අර 'උතුරු මිතුරු' කිව්ව කෝච්චිය. ආයෙම පීලි පනින්න දෙන්න එපා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site