මාස ගණනාවකට පසු දඹුල්ල හා පොලොන්නරුව ප්‍රදේශ වලට අද (15 ) තද වර්ෂාවක් පවතී .
මේවනවිට දඹුල්ල ප්‍රදේශයේ වැව් අමුණු ඇලවේලි පිටාර යාමට ආසන්න අතර උඩ වැවෙහි ජල ගිල්ම නිසා නිවාස කිහිපයක් යටවී ඇත .
වැව් බැම්මේ ජලයේ කාන්දුවීමක් හේතුවෙන් එය එය වාර්තාකිරීමට ගිය දඹුල්ල මාධ්‍යවේදීයකු මඩේ එරී ගීළිමට යද්දි දැඩි වෙහෙසක් දරා බේරා ගත් බව දඹුල්ල පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජ රට පැත්තකට නියං හමාරයි
ලක්ෂමන් ජයවර්ධන Sunday, 15 December 2013 04:04 PM
වැස්ස නෑ..වැස්ස නෑ..කිය කියා ඇඩුවා.දැන් (දිල්)