ජනප්‍රිය ගායන ශිල්පී රජිව් සෙබස්තියන් යුරෝපා සංචාරයක් සදහා ඉතාලියට පැමිණ සිටි. හැත්තෑව දශකයේ ජනප්‍රියතම ගී එකතුවක් සමග අද සවස බොලොඥඥා නගරයේදී ඔහු ගී ගයන ප්‍රසංගයක් පැවැත්වෙන අතර හෙට දින වෙරෝනා නගරයේ වියා උම්බ්‍රියා 24 ලසන් දොමෙනිකෝ සාවියා ශාලාවේදී තවත් ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රජිව්ගේ සංගීත ප්‍රසංගයක් ඉතාලියේ
රොහාන් දයාදර පැරිස් Sunday, 02 February 2014 02:19 AM
නාලක මහතා සංවිධානය කරන ජනප්‍රිය ගායන ශිල්පී රජිව් සෙබස්තියන් මහතා 9 වෙනු ඉරු දින පරිසියේදීත් ගී ගයනවා සංගීත ලෝලීන්ට කෙරෙන මේ සුහද ඇරයුමයි.(දිල්)
ලේක්කෝ ගලබඩ Saturday, 01 February 2014 06:14 PM
ජනප්‍රිය ගායක ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ගීත මෙයා ගයන්නේ අවසර ඇතිවද? (දී)
නන්දන පනාගොඩ මිලානෝ Saturday, 01 February 2014 06:18 PM
ඉතාලියේ පෙන්වන සිංහල සංදර්ශන වලටත් 'ඉතාලි විනෝද බද්ද' මෙහි ඇති 'SIA' ආයතනයට ගෙවිය යුතුද? දන්නා කෙනෙක් විස්තර කරන්නකෝ. (දී)
සහන Saturday, 01 February 2014 06:30 PM
අහන්න ලැබිමත් සතුටක් (දී)
ආරච්චි Saturday, 01 February 2014 08:27 PM
ඔහු මමත් කැමතිම ගායකයෙක්. (නි)
සමිත් Saturday, 01 February 2014 11:07 PM
මම ඔහුගේ ප්‍රසංග වලට හරිම කැමතියි. (නි)
මහී Saturday, 01 February 2014 11:38 PM
අපි මෙය බොහෝ අගය කරනවා. (නි)