මිහින්තලේ විශ්ව විද්‍යාලයේ සිසුන් 27 දෙනකුගේ පන්ති තහනම ඉවත් කරන්නැයි දින හැටකට ආසන්න කාලයක් විශ්ව විද්‍යාලය ඉදිරිපිට සිසු නායකයන් තිදෙනකු ගෙන යන උපවාසය ලබන 10 වැනිදා 12 ට පෙර අවසන් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරසිංහ මහත්මිය අද නියෝග කළාය.
ඔවුන් ඉවත් නොවුවහොත් ඉවත් කැර උසාවියට ඉදිරිපත් කරන්නැයි පොලීසියට නියෝග කළාය.
ඔවුන්ට ඉවත් වන ලෙස මීට පෙර අතිරේක මහේස්ත්‍රාත් නියෝග කැර ඇතැත් ඒ නියෝගය පිළිපැද නැතැයි පොලීසිය අධීකරණයට දැන්වීය.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රජරට සිසු නයුවන් තිදෙනාට අවසන් නිවේදනයක්
සුදර්මන් බන්ඩාර Friday, 07 February 2014 04:26 PM
උපරිමයෙන් මනුස්සයෙකුට ආහාර නොමැතිව ජිවත් විය හැක්කේ දින 30 ත් 40ත් අතර ගනනක් පමණි. මාරාන්තික උපවාසයක් මුවාවෙන් මොවුන් ගෙනියන මේ ෂුක්ෂම බොරුව ප්‍රොඩාව වහාම නැවත් විය යුතුයි(දී)
සේරම් Friday, 07 February 2014 05:19 PM
මහේස්ත්‍රාත් වරයෙකුට එහෙම නියෝග දෙන්න නීතියේ ඉඩ ප්‍රස්ථාව නෑ. එය නීතියේ අර්ථ දැක්වීම නැවත ඉගෙනගන්න ඕන .(දී)
කුමාර Friday, 07 February 2014 08:32 PM
අසාධාරණයට ලක්වන ජනතාව මර්ධණයට නීතියත් යොදා ගන්නා බවයි අපට නම් හැඟෙන්නෙ (දී)
ජයතිලක Saturday, 08 February 2014 05:30 AM
ශ්‍රී ලාංකික පුරවැසියෙකුට උපවාසයක් කිරීමට නීතිමය අවසරයක් නැද්ද ?(දිල්)