IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රජරට සිසුහු අටක් පොලිස් අත්අඩංගුවට

රජ රට සරසවිය අසාධාරණ ලෙස සිසුන් මර්දනය කරමින්  සිසුනට නිදහස් අධ්‍යාපනය අහිමි කිරීමේ වැඩපිළිවෙළක් රජය හා එක්ව ගෙන යතියි පවසමින් උපවාසය කළැයි කියන එම විශ්ව විද්‍යාලයයේ  සිසුන් 8 දෙනෙකු මිහින්තලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.

 

 

 

 

 



අදහස් (0)

රජරට සිසුහු අටක් පොලිස් අත්අඩංගුවට

බමුණු Thursday, 13 February 2014 11:06 AM

මේ අය විනාශ වුනා මදිවට අනික් ඉගෙන ගන්න ළමයි ටිකත් විනාශ කරන්න හදනවා.(නදී)

:       0       0

කුමාර Thursday, 13 February 2014 11:10 AM

කුරුණෑගල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලයය අසළ අට්ටාලයක උපවාසය කරමින් සිටි පිරිස ඉවත් කිරීමට පොලිසිය පැතූ අධිකරණ නියෝගය ප්‍රතික්ෂේප කළ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඕනෑම පුද්ගලයකුට උපවාස කිරීමේ අයිතිය ඇතැයි ප්‍රකාශ කර ඇත. එසේ නම් සරසවි සිසුන්ට පමණක් ඒ අයිතිය අහිමි කිරීම, සමාන ලෙස නොසැලකීම යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් නේද? (නදී)

:       0       0

සංජීව Thursday, 13 February 2014 11:19 AM

මෙයාලගේ වැඩ ඇත්තටම මිනිස්සුන්ට කරදරයක් ඉස්සරහා සත්‍යග්‍රහය පිටිපස්සේ ගංජා අන්තරේ. ගෑහැණු ලමයිට කුණුහරප කියලා තර්ජනය කරලා බලෙන් තමා මේ කට නැග්ගුවේ අයින් කරපු එක ඇත්තටම හොද වැඩක්.(නදී)

:       0       0

කුමාරි Thursday, 13 February 2014 11:32 AM

එතකොට දැන් කුරුණෑගල උපවාස කරුවන්ට ඉඩ හැරියේ, ඕන කෙනෙකුට උපවාස කරන්න අයිතියක් තියනවා කියල.? එක එක පලාතට විවිදාකාර නීතිද? අපොයි දෙයියනේ. (නදී)

:       0       0

සදිස්ස Thursday, 13 February 2014 11:36 AM

කුරුණෑගල උසාවියෙන් කියනවා උපවාස කිරීම මිනිස් අයිතිවසිකමක් කියලා. රජරටින් කියනවා නීති විරෝදී කියලා. එකම රටේ නීති දෙකක්! (නදී)

:       0       0

වසන්ත රත්නායක Thursday, 13 February 2014 11:49 AM

ඔන්න දැන් පොටක් පාදගත්ත. නිදහස් කරපියව් කියල උද්ඝෝෂණ කරන්න පුළුවන්. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site