IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘රජරට වෙද උපාධිය විකුණන්න එපා‘

රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ  උපාධිය මුදලට නොවිකුණන ලෙසද  එහි ආචාර්ය හිගයට පිළියම් යොදන ලෙසද ඉල්ලමින් වෛද්‍ය සිසුහු අද උද්ඝෝෂණයක් ඇරැඹුහ.

 

 



අදහස් (0)

‘රජරට වෙද උපාධිය විකුණන්න එපා‘

සමන්මලී Thursday, 23 January 2014 02:09 PM

අපි ඉන්නවා.(නදී)

:       0       0

කුමාර් Thursday, 23 January 2014 02:38 PM

රටේ නිකන් දෙන අද්‍යාපනය ලබාගෙන රටට සේවය කරන්නේ නැතිව, විරෝධතා කරනවා. මේ විදිහට ලෝකේ අනිත් රටවලටත් විරෝධතා කලොත් ලෝකයේ දැනුම රටටම සීමා වෙනවා. පිටරට සිසුන් ලංකාවේ උපාධි ගත්තම අපේ රටේ උපාධි වල වටිනාකම බොහෝ සෙයින් වැඩිවෙනවා.(නදී)

:       0       0

ධනුෂ්කා Thursday, 23 January 2014 03:11 PM

විභාගයක් පාස් නොවුන මෝඩ යක්කු බේත් දිපුවම හැමෝටම තේරේවි නමුත් එවිට ප්‍රමාදයි.(අ)

:       0       0

යසිත Thursday, 23 January 2014 03:20 PM

පුවරු උස්සන් විරෝධාතා කරල නම් වැඩක් වෙන්නෑ.(අ).

:       0       0

යසිත් Thursday, 23 January 2014 03:26 PM

පුවරු උස්සන් දගලුවට වැඩක් වේද.(අ)

:       0       0

ධම්ම Thursday, 23 January 2014 03:29 PM

ඔයාලා කෑගැහුවට වැඩක් නෑ පුතේ අපි ඒක විකුණන්ට තීරණය කරලා ඉවරයි. අපට වෙන විකල්පයකට යන්න දෙන්නේ නැහැ (අ)

:       0       0

ආරියසේන Friday, 24 January 2014 05:48 AM

මේ අය ඉගෙනගෙන එලියට ආවත් ඔය වගේම බෝඩ් එල්ලගෙන අවුරුදු ගානක් පාරේම ඉන්න වෙනවා පත්වීම් ලැබෙන කම්.මොකද එතෙර රැකියාවකට මේ උපාධිය සුදුසු නැති නිසා.පෞද්ද්ගලික වෛද්‍ය විද්‍යාල වලට මෙවර ඇතුලත් වීමට විශාල ඉල්ලුම් පත් ප්‍රමාණයක් ලැබී ඇති බවට පසුගිය දින වල පුවත් පත්වලින් දැනගන්න ලැබුන. (අ)

:       0       0

චාමික Thursday, 23 January 2014 04:25 PM

අනුන් ඉගෙන ගන්න එකට අකුල් හෙලන්න කලින් පොත් පත් ටිකක් අරගෙන බලාගන්න, (අ)

:       0       0

දර්ශාන Thursday, 23 January 2014 04:39 PM

විදෙස් අය අධ්‍යාපනය ලැබීම හොද දෙයක් නේද? (අ)

:       0       0

සංජීව Thursday, 23 January 2014 04:48 PM

මේ අය මේ දඟලන්නේ තමාගේ උපාධිය වෙනුවෙන් නොවෙයි නේද නුපන් පරම්පරක් වෙනුවෙන්, ඔබේ මගේ දරුවා වෙනුවෙන්, එත් එක තේරුම් ගන්න තරම් ශක්තියක් අපේ රටේ බහුතරයට නැහැ, මේක දිහා පාට කණ්නාඩි ගෙන බලන්න එපා. (අ)

:       0       0

නීලක Thursday, 23 January 2014 05:54 PM

කුමාර් වගේ මිස්සු ලංකාවේ ඉන්නකන් ලංකාවට දෙවි පිහිටම තමා .ලංකාවේ වෙන දේවල් ගැන අවබෝධයෙන් කතා කරන්න. (දිල්)

:       0       0

නිරෝග Thursday, 23 January 2014 06:05 PM

ලංකාවට දොස්තරලා මදි එ නිසා පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකිරීම වරදක් නෙමේ අනික දොස්තර ඒකාධිකාරිය බිඳදැමිය යුතුය දොස්තරවරු වැඩිවුණා තරමට අසරණ අපිට හොදයි(දිල්)

:       0       0

ලංකා Thursday, 23 January 2014 06:16 PM

මේ ළමයි දුක් මහන්සිවෙලා පාඩම් කරලා එතැනට ඇවිත් තියෙන්නේ ඉගෙන ගන්න. ඒ ළමයින් ඉල්ලන දේ දෙන්න. ධනුෂ්කා, කඩේ ගිහින් නැත්තම් හාල් ගරලා උපාධි පාස් වෙන්න බෑ. පෞද්ගලික උපාධි අවතක්සේරු කරන්න එපා (අ)

:       0       0

සිතිජ Thursday, 23 January 2014 07:20 PM

ඔය වගේ සල්ලි වලට දොස්තර උපාධි ගත්ත පොරවල් තමයි කාන්තා වැසිකිලි වල කැමරා හයිකරන්නේ..(අ)

:       0       0

සුමංගල-ඇල්පිටිය Thursday, 23 January 2014 07:22 PM

නිලක, ලේ දුන්නට මොළේ දෙන්න බෑනේ.ඔයා කලබල නොවී කුමාර්ල වගේ ඒ අය දිහා උපේක්ෂාවෙන් බලන්න .(අ)

:       0       0

හිරු Friday, 24 January 2014 11:37 AM

ආරියසේන අංගොඩද ඉන්නේ. වෛද්‍ය විද්‍යාල‍යෙන් පිටවන අයට රස්සාව නිකන්ම හම්බුවෙනවා. රජරට වෛද්‍ය පීඨය පිහිටෙව්වෙත් සිසුන්ගේ උත්සහය නිසා කියන එක මේ අදහස් දක්වන ගොඩ දෙනෙක් දන්නේ නෑ. (අ)

:       0       0

පාලි Thursday, 23 January 2014 08:18 PM

ඇත්ත කතාව නිරෝග (අ)

:       0       0

මාලා Friday, 24 January 2014 01:12 PM

තමුන්ලාගේ රටේ සල්ලිවලින් ඉගෙන ගෙන පිටරට පදිංචියට නොයන බවට දෙන සහතිකය මොකක්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site