IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රජරට නියං හමාරයි

අනුරාධපුරයේ මිහින්තලය, කහටගස්දිගිලිය හා හොරොව්පතානට දෙසතියකට පසු  අද සවස පැයකට  ආසන්න කාලයක් වැසි පැවතියේය.

‘සෑහෙන වැස්සක් ලැබුණා.ඉඩෝර ගතියත් නැති වුණා‘ යැයි  අනුරාධපුර වැසියෝ කීහ.

දිවයිනේ බොහෝ පළාත් හි ඉඩෝර තත්ත්වයක්  ඇතත් ඉඩෝරයක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මේ මාසේ අග වන විට බලාපොරොත්තු වු අන්තර් මෝසම් වැසි ලැබෙතියි ද ඒ වන විට දැන් පවතින කාලගුණය වෙනස් විය හැකි යැයි ද කියයි.

සෑම පෙබරවාරීයකම  වැසි අඩු කාලගුණ තත්ත්වයක් පවතින බවත් අන්තර් මෝසම් වැසි නොලැබුණොත් පමණක් නියං තර්ජනයක්  ඇති වන බවත් කාලගුණ විද්‍යාඥයෝ කියති.

දැනට පවතින අධික ඌෂ්ණත්වය තුරන් වී යතියි ද ඔවුහු කියති. 

 

 

 

 



අදහස් (0)

රජරට නියං හමාරයි

සංකපාල Thursday, 20 February 2014 11:01 AM

අපේ ජනාධිපතිතුමාගේ පින තමයි.... (ත)

:       0       0

සිරි Wednesday, 19 February 2014 06:41 PM

අනුරාධපුර ජීවත්වන අහිංසක ගොවිජනතාවට ස්වභාව ධර්මයාගෙන් සුභ ප්‍රතිචාරයක්.(අ)

:       0       0

සාලමුල්ල Wednesday, 19 February 2014 07:16 PM

ජයශ්‍රී බොඩි හාමුදුරුවන්ගේ පිහිට (අ)

:       0       0

අනූ Wednesday, 19 February 2014 08:51 PM

රජරටට කෙසේ වෙතත් කොළඹට නම් වැසි ලැබුණොත් හොදයි.දැනටම වතුර කපනවා වතුර නැහැ කියල.(දිල්)

:       0       0

විකි Wednesday, 19 February 2014 10:03 PM

අද සවස අනුරාධපුරට නගරෙට පමණි වැස්ස ලැබුනේ නගරෙන් පිටට නැ වැස්ස ඕනේ නගරෙට නොවේ නගරෙන් පිට ගම්බදට එහෙට වැස්ස නම් ගොවීන්ට ගොවිතැන් කරන්න පුළුවන්

:       0       0

චමී Wednesday, 19 February 2014 10:49 PM

අනේ වාසනාවන්. (අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 20 February 2014 03:59 AM

අපරාදේ නියගයයට කියල ලෝකබන්කුවෙන් ණයක් අරන් එකෙන් කොටසක් කොමිස් ගහගන්න දතා කට මැදගෙන කට්ටියක් සුදානම් වෙලා හිටිය මේ වැස්ස නිසා ඔක්කොම වතුරේ ගිය , වහින්න වහින්න ඔක්කොම කුණු හෝදගෙන යන්න , රජරටට ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site