(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ලබන 14 වැනිදා ද රාජ්‍ය ළමා නාට්‍ය උළෙල නොවැම්බර් 9 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබිණි.
එම උත්සව පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
බහිශ්‍රාවී අබේගුණවර්ධන Friday, 11 October 2024 08:04 PM
අනේ කවුරු හරි කියලා දෙනවද මට තාවකාලිකව අවලංගු කරන ක්‍රමේ. කල්දාන එක දන්නවා, අවලංගු කරන එකත් තේරෙනවා. කොහොමද අනේ තාවකාලිකව අවලංගු කරන්නේ...?