නගර හා ග‍්‍රාම නිර්මාණ සංශෝධිත පනත ඉල්ලා අස්කරගන්නා බව ආණ්ඩුපක්‍ෂ ප‍්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන ඇමැති පාර්ලිමේන්තුවේ දී අද ප‍්‍රකාශ කළේය.පළාත් සභාවට යොමු නොකැර කෙටුම්පත් කළ මේ පනත ශ්‍රී ලංකා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකට දන්වා තිබිණි.
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රජය පනතක් ඉවත්කරයි.
වසන්ත හිරිපිටිය Wednesday, 07 December 2011 03:46 PM
ලොකු දෙයක් දිනේෂ් මන්ත්‍රීතුමාට ජයවේවා