IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහටත් කොවිඩ්

(යොහාන් භාසුර)

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ‘කොවිඩ්’ ආසාදිත යැයි තහවුරු වී ඇති බව වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍යවරයා එංගලන්තයේ පෞද්ගලික සංචාරයකට ගොස් නැවත පැමිණීමෙන් පසුව කළ කොවිඩ් පරීක්‍ෂණයෙන් මේ බව තහවුරු වී ඇති බව දැනගන්නට තිබේ.



අදහස් (10)

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහටත් කොවිඩ්

Nuwan Wednesday, 05 January 2022 05:22 PM

ඔහොම්ම වැලිගම ගියානම් මොකද?

:       1       34

Bandara Wednesday, 05 January 2022 06:09 PM

69 ලක්ෂය පත්කරපු දක්ෂයෙක් තමයි....

:       2       35

මහසෙන් Wednesday, 05 January 2022 06:41 PM

එංගලන්තයේ යන්න ඕන පවුම් නේ නේද? ඩොලර් නොවේ නේද?

:       0       35

Lalith M Thursday, 06 January 2022 06:58 AM

වටිනාකම තිබෙන ඕන මුදලක් හුවමාරුව පුලුවන් බව නොදන්න මොහු 69 ලක්ෂයේ වහලකු හෝ නිවට වියත්මග සාමාජිකයකු විය යුතුයි. නැතහොත් රොෂාන් රණසිංහ උත්තමයගේ රෙදි සෝදන්නා විය යුතුයි.

:       0       0

පිටරැටියා Wednesday, 05 January 2022 10:30 PM

අගමැතිට තිරුපති යන්ඩ හිතවතෙක් ජෙට් යානයක් දුන්නා වගේ කවුරු හරි කෙනෙක් මෙයාටත් පවුම් මල්ලක්ම දෙන්ඩ ඇති .

:       0       0

kapila Wednesday, 05 January 2022 11:21 PM

කවුරු නැතත් මෛත්‍රි මේ ආරංචියට කැමති ඇති.

:       0       0

Suranga Thursday, 06 January 2022 05:06 AM

ඉක්මන් සුවය ලැබේවා.!

:       0       0

sharm warn Thursday, 06 January 2022 09:37 AM

ඩොලර් නැත්තේ බැංකු වලටනේ... කියලනේ කිව්වේ. මොවුන් ළඟනේ ඩොලර්, පවුම්, යූරෝ හැම එකක්ම තියෙන්නේ... කොහොම වුණත්, මෙහෙන් සෞඛ්‍ය නීතිවලට අනුගත වෙලා ගියේ නැද්ද කියලා ප්‍රශ්නයකුත් එනවා. ලන්ඩන් ගිය බණ්ඩා වගේ ඉන්නත් ඇති සමහර විට.

:       0       0

JAYATH Thursday, 06 January 2022 10:17 AM

බයවෙන්න එපා ඔහෙට මොකවත් වෙන්නේ නැහැ.. ඉක්මණින් සනීප වේවි.. මොකද ඔය කොරෝනාව හැදිච්ච අඹේවෙල ගවපට්ටියේ ඉන්න එපාම කරපු දෙතුන් දෙනෙකුට ම හැදිලා සනීප වුණා.. කොරෝනාත් මරලා දමන්නේ හොඳ මිනිස්සු... මංගලලා, සුනිල් පෙරේරලා, වීජයමුලා සාපේක්ෂව නරක මිනිස්සු නෙමෙයි.. නමුත් එයාලා මිය ගියා... නරි ටික ඉතුරු වුණා..

:       0       0

Ben 10 Friday, 07 January 2022 01:31 AM

මැරිලා පල. කාලකන්නි හැත්ත..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 760 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site