(යොහාන් භාසුර)
සමගි ජනබලවේගය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇතැයි වාර්තා වේ.
රාජිත සේනාරත්න මහතා මේ වන විට නිවෙස් නිරෝධායනයට ලක්ව සිටින බව දැනගන්නට තිබේ.
2025 දෙසැම්බර් මස 30
140
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
759
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රාජිතටත් කොරෝනා
Kev Wednesday, 05 January 2022 12:11 PM
පරණ පුවතක්... ඔහුට දැන් සනීපයි..
SamanWednesday, 05 January 2022 01:36 PM
@kev. බොරු කියලා කියවන අය නොමග අරින්න එපා. ජනවාරි 1 ඉඳලා ඔහු මුණගැසුණු අයට ප්‍රවේශම් වෙන්න කියලා දැනුම් දීපු බව තවත් පුවතක තිබෙනවා. ඒ නිසා මේ පරණ පුවතක් වෙන්න බෑ. අද තාම ජනවාරි 5.
Nihal Wednesday, 05 January 2022 01:22 PM
මංගල හොඳයි
BamunuarachchiWednesday, 05 January 2022 02:53 PM
මංගල මුණ ගැහෙන්න යයි වගේ... මංගලව අපි මතක්කළා කියන්න...
thusitha Wednesday, 05 January 2022 01:24 PM
ඉක්මන් සුව.
BamunuarachchiWednesday, 05 January 2022 02:54 PM
ඉක්මන් නිවන් සුව... !!!
Bamunuarachchi Wednesday, 05 January 2022 02:51 PM
මට දුක සිංහලයින්ගේ බදු මුදල්වලින් දෙන ආධාර කොහෙවත් ඉන්න සුළු ජාතීන්ට ලැබෙන එකයි...
ගමේ එකාලාWednesday, 05 January 2022 10:42 PM
තමුන්ගේ සාක්කුවෙන් වෙන්ඩැ යන්ට ඇත්තේ ඒකනේ ඔය තරම් දුක. කවුරුත් මනුස්සයෝ. තමුන්ගෙ නමින්ම හිතාගන්ඩ පුලුවන් කොහෙන් ආපු කෙනෙක්ද කියලා.
Bandara Wednesday, 05 January 2022 03:09 PM
කොරෝනා ළඟදීම නතර වෙයි.
Udaya Wednesday, 05 January 2022 05:12 PM
මම හිතුවේ කෝවිඩි හැදෙන්නේ මිනිස්සුන්ට විතරයි කියලා...