පසුගිය 3 වැනිදා රාජගිරියේදී බත් කමින් සිටියදී වෙඩි තබා මාතර හර්ෂණ යසස් ශ්‍රී (35) මරා දැමූ බව කියන තිස්සමහාරාමයේ කළු සාගර, බත්තරමුල්ලේ සුරංග හා රාජගිරියේ මන්චි තිදෙනා අද (31) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සමයන් සමග හිරේ දී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් හර්ෂණ වෙඩි කන්නට ඇතැයි ද ඔත්තු බැලීමට යොදා ගත් කාරයද ඝාතකයන් පැමිණි යතුරු පැදියද සොයාගත් බවත් පොලිසිය පවසයි.
කළු සාගර තිස්සමහාරාමයේ මිනීමැරුම් පහකට හයකට සැකකැරෙන බවට ලැබී ඇති තොරතුරු සත්‍යදැයි සොයා බලන බවද පොලිසිය කියයි. මෙම ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජගිරි ඝාතනයට තිස්ස කළු සාගරත් සැකපිට