IMG-LOGO

රිච්මන්ඩි සිසුවෙක් අනතුරකින් මරුමුවට

ගාල්ල රිච්මන්ඩ් විදුහලේ හෙට බදාදා පැවැත්විමට නියමිත නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පුවක් ගසක් කැපීමට ගොස් තුවාල ලැබු  ප්‍රදීප් මදනායක(17) සිසුවා  ගාල්ල කරාපිටිය රෝහලේදී මරුමුවට පත් විය.

ඔහු 31 වෙනිදා එම අනතුරට ලක් වී  රෝහලට ඇතුලත් කළත් සඳුදා මිය ගිය බව දැන් වු බවත් මව්පියෝ කියති.

 



අදහස් (0)

රිච්මන්ඩි සිසුවෙක් අනතුරකින් මරුමුවට

මහින්ද - (හොරොව්පොතාන) Tuesday, 04 February 2014 09:38 PM

පරිසරයත් එක්ක ගනුදෙනු කරන විට ඒවායෙන් සිද්ධවෙන අනතුරු වලින් බේරීමේ ඉව අපේ ළමයින් ගෙන් ගිලිහිලා යනවාදෝ කියල මට හිතෙනවා. අපි ස්වභාවික පරිසරයෙන් ළමයි ඈත් කරන හින්ද වෙන්නැති මෙවැනි අනතුරු වෙන්නේ. (ස)

:       0       0

මහින්ද - (හොරොව්පොතාන) Tuesday, 04 February 2014 09:44 PM

ස්වභාවික පරිසරයත් එක්ක ගනුදෙනු කරන කොට දරුවනේ, අනතුරු පිළිබඳ ඉව කියන එක තියෙන්න ඕන. (ස)

:       0       0

අයේෂ් Tuesday, 04 February 2014 10:29 PM

නුවන් කිව්වා වගේ පාසල් කාලය අමතක හරි ගැනු ළමයි හරි තමා ඔය විදියට අදහස් දක්වන්නේ ගුරුවරුනට මොකවත් කියන්න බෑ මොකද ඒ ළමයි පාසල් වේලාවෙන් පස්සේ තමා ඒ වැඩ වල යෙදෙන්නේ අනික පාසලකින් ලැබෙන්න ඕනේ පොතේ දැනුම විතරක් නෙමෙයි නේ. අතේ හුරුවත් වැදගත් පිරිමි ළමයෙක් උනාම. එත් යමක් කරන කොට තමන්ගේ ආරක්ෂාව ගැනත් හිතල වැඩකරන්න ඕනේ. නැතුව යමක් උනාම ක ගහල වැඩක් නැනේ. එහෙම හිතලා වැඩ කරේ නැති නිසා උන අවාසනාවන්තම සිද්දියක්. ( මැරුණ ළමගේද වරද වගේ මෝඩ ප්‍රශ්ණ අහල මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා ) (දී)

:       0       0

රවී Tuesday, 04 February 2014 10:29 PM

ලංකාවේ මොන පාසලේ ඉන්නෙත් අපේම දරුවෝ. ඒ අය ගැන හොදින් හොයල බලන එක අපි කාගේත් යුතුකම (දී)

:       0       0

නිර්මාල් දිල්ෂාද් Wednesday, 05 February 2014 12:49 AM

ගුරුවරුන්ට කියලා හැමතිස්සේම ළමයින්ගේ පස්සෙන් ඉන්න පුලුවන් කමක් නෑ.දෙමව්පියන්ට උනත් හැකි සීමාවක් තියනවා.අනික පාසලේ දෙයක් අපි කලේ කැමත්තෙන්, අපි පාසලට ආදරේ නිසා.මේ මල්ලියත් එහෙම වෙන්නැති. ළමයි 5000 කට වඩා වැඩි පිරිසකගේ ආරක්ෂාව වෙන වෙනම කොහෙත්ම බලන්න බැහැ.අනික ගහකට යටවෙන්නෙ නැතුව බේරෙන්නේ කොහොමද කියන එක පාසලේ උගන්නන්න උවමනයි කියන එක විහිලුවක්.ඒක සාමාන්‍ය දැනීම මට තේරෙන විදියට.ඔව් අයේෂ් හරි ඒ වැඩ කරන්නේ පාසල් කාලයෙන් පස්සේ තමා.අපිට උපදෙස් දුන්නා අපේ ගුරුවරු,ඒ ගුරුවරුම මෙතෙන්දි එහෙම කලේ නෑ කියල මන් විශ්වාස කරන්නේ නැහැ.අපි ඒ අයව දන්නවා.ආයිත් අයේෂ් කිව්වා වගෙ මේක ඒ මල්ලියගෙ වරද කියල කියනව නෙවේ.ඒක එයාගේ අවාසනාවට උනු දෙයක් හැටියටයි මං දකින්නෙ.ඒ මල්ලිට මීට වඩා සැලකිළිමත් වෙන්න තිබුණා. (ස)

:       0       0

තරිදු Wednesday, 05 February 2014 04:25 AM

අනේ අපොයි කියනවා ඇරෙන්න මොනවා කියන්නද? (දී)

:       0       0

හර්ෂ ඉදුනිල් Tuesday, 04 February 2014 09:53 AM

මොනදේ කරන්න ගියත් තමන්ගේ ආරක්ෂාව පළමු තැන තියාගන්න ඕනා.(නදී)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 04 February 2014 09:57 AM

තව විස්තර ටිකක් දාන්න.(නදී)

:       0       0

සෙන Tuesday, 04 February 2014 10:34 AM

පාසැල තුල තිබියයුතු ආරක්ෂාව නොමැති කමින් සිදු උන දෙවැනි මරණය (දී)

:       0       0

පාලිත Wednesday, 05 February 2014 10:50 AM

ඔබට නිවන් සුව (දී)

:       0       0

රව් Tuesday, 04 February 2014 10:55 AM

ජාති ජාත්ත් මෙවන් අකල් මරනයකට බදුන නොවේවා (දී)

:       0       0

අබේකෝන් Tuesday, 04 February 2014 10:55 AM

පාසල් සිසුන්ට නරක කාලයක් දැං ලබලා තියෙන්නෙ. මෑතකදි ඉඳං රට තොටෙ විවිධ පළාත් වලින් සිසුන්ට සිදුවූ අනතුරු ජීවිත හානි රැසක් පිළිබඳව අපට අහන්න ලබුණා. නංගියේ මල්ලියේ මොන දේ කරන්න ගියත් ප්‍රථමයෙන් තමුන්ගේ ආරක්ෂාව ගැන හිතල කල්පනාවෙන් වැඩ කරන් යන්න. (දී)

:       0       0

ශ්‍යාමලිකා Tuesday, 04 February 2014 11:20 AM

මොනාද මන්ද මේ වෙන්නේ ..මොනවා කරන්න ගියත් කි දෙනෙක් හරි නැති වෙනවා.රට බර ගන්න ඉන්න කොල්ලෝ..මේවට ගුරුවරුන් වගකිව යුතුයි .කිසි දිනක මෙවන් අකල් මරණ සිදු නොවේවා (දිල්)

:       0       0

මංජුල Tuesday, 04 February 2014 11:38 AM

ළමයි පාසල් යන්නේ ඉගෙන ගන්න මිසක් කුලී වැඩේට නොවෙයි.(දිල්)

:       0       0

මංජුල Tuesday, 04 February 2014 11:45 AM

පාසල් සිසුන්ට නිසි ආරක්ෂාවක් නොදීම පිළිබඳව නිසි අයුරින් සොයා බලා වගකිවයුත්තනට දඬුවම් දිය යුතුයි (දිල්)

:       0       0

සෝමදාස Tuesday, 04 February 2014 12:40 PM

ළමයි ලවා පුවක් ගස් කැප්පෙව්වේ කව්ද?(දිල්)

:       0       0

ෆ්‍රෑන්ක් Tuesday, 04 February 2014 12:56 PM

මේ අව්රුද්ද පාසල්ලමුන්ට හරිම අපලයි වගේ (දී)

:       0       0

ජනියා Wednesday, 05 February 2014 12:16 PM

ගොඩක් දුකයි මේ වගේ දෙයක් අහන්න ලැබිච්ච එක ගැන.. අපිත් අවුරුදු තුන හතරක් තිස්සෙ හවුස් ටෙන්ට් ගැහුවා.. ඒත් කාටවත් පුංචි තුවාලයක්වත් උනේ නෑ.. මේක නම් අදහාගන්න බැහැ..(අ)

:       0       0

වජිර Tuesday, 04 February 2014 03:20 PM

ගුරුවරුන්ගේ වරද. ගෙදරදී, පාර තොටේදී දෙමව්පියන් දරුවන් රකිනවා වගේ පාසලේදී ඒ කටයුත්ත බාර ගුරුවරුන්ට.වගකිව යුත්තන් මේකට ගන්න පියවර මොකද්ද දන්නේ නෑ.(දිල්)

:       0       0

සුරංග Wednesday, 05 February 2014 01:58 PM

ගුරුවරු සහ ළමුන් යන දෙපිරිසම මීට වඩා වගකීමෙන් වැඩ කල යුතුය ජීවිතයක වටිනාකම අවබෝද කරගෙන වැඩ කිරීමට පුරුදු වන්න (දී)

:       0       0

නුවන් ඊජිප්තුව Tuesday, 04 February 2014 04:59 PM

මේකේ ප්‍රතිචාර දාන අයට තමන්ගේ පාසැල් කාලය අමතක වෙලා වගේ. ගුරුවරුන්ටයි විදුහල්පතිටයි ඉස්කෝලෙටයි බනින්නේ. ඇත්ත විස්තරය දැනගෙන බනින්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 26 0

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 281 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


ඉන්ධන ලොරිය දොයි
2025 මැයි මස 14 443 0

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන


බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි
2025 මැයි මස 14 1212 0

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට
2025 මැයි මස 14 288 0

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.


‘හරක් කටාගේ’ අසනීපය ගැන වාර්තාවක් කැඳවයි
2025 මැයි මස 14 628 0

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1404 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1605 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 419 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site