IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රංගනයෙන් අනාගතය දිග්විජය කිරීමට සැරසෙන කාවිංග

20160523Kavinda-1රංගන ශිල්පියෙකු ලෙස දිගු ගමනක් යාමට අපේක්ෂා කරන ඔහු මේ වනවිටත් වෙළෙඳ දැන්වීම් හා ටෙලිනාට්‍යය තුළින් ඔබ හමුවට පැමිණෙයි. ඔහු නමින් කාවිංග මදුසංඛය. ඔහුගේ රංගන ජීවිතයේ ආරම්භය පිළිබඳව අපත් සමග මෙසේ පැවසීය.

"මම රංගන ක්ෂේත්‍රයට පැමිණෙන්නෙ විශ්ව කොඩිකාර හරහා. ඔහුගෙ මගපෙන්වීමෙන් මහේන්ද්‍ර පෙරේරා මහතා යටතේ රංගනය හදාරනවා. එහිදී මට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. මම සිරස ඔස්සේ විකාශය වූ "ආදර සන්ධ්වනිය" කියන ටෙලි නාට්‍යයට දායක වෙන්න හැකියාව ලැබුණා. ඒ වගේම TV දෙරණහි "කොම්බි" කියන ටෙලිනාට්‍යයට දායක වෙන්න මට හැකියාව ලැබුණා. හිරු ටීවී හි "තෙවැනි ඇස" කියන වැඩසටහනටත් දායක වෙන්න හැකියාව ලැබුණා. ඒ වගේම ගීත රූප රචනා දෙකකට දායක වෙන්නත් මට හැකියාව ලැබුණා. දුමින්ද ලක්මාල්ගේ ගීතයක "යාළුවෝ", "පියවතී" ගීතවලට දායක වෙන්න හැකියාව ලැබුණා.

ඉදිරියෙදීත් මට ටෙලිනාට්‍යයවලටත්, ටීවී වෙළෙඳ දැන්වීම්වලටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ දේවල් තෝරා බේරාගෙන සාර්ථක නිර්මාණවලට දායක වෙන්න මම උත්සාහ කරනවා. මම කලාවට කැමතියි. දෙයක් කරන කොට, ඒ ගැන ඉගෙන ගෙන එය සිදුකරනවානම්, මම හිතන්නෙ වඩා හොඳයි කියලා.

20160523Kavinda-2 20160523Kavinda-3 20160523Kavinda-4 20160523Kavinda-5 20160523Kavinda-6



අදහස් (0)

රංගනයෙන් අනාගතය දිග්විජය කිරීමට සැරසෙන කාවිංග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site