රිකිල්ලගස්කඩ මුලික රෝහලේ ශල්‍යාගාරය දින නියමයකින් තොරව වසා දමා ඇතැයි රිකිල්ලගස්කඩ මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී රාජ් කුමාර් මහතා පවසයි.
දිනකට ශල්‍ය කර්ම 15 ක් පමණ සිදු කෙරෙන මෙම ශල්‍යාගාරයේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ ස්ථානමාරුවීම් ඊට හේතුවයි.
අද වන විට ශල්‍යාගාරය වැසී දින හතකි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රිකිල්ලගස්කඩ ලෙඩුන්ට දෙයියන්ගේම පිහිටයි